ගිනිකොණ දිශාවේ ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරාම වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුර, උතුරුමැද වයඹ සහ ඌව පළාත් වල ද ඇතැම් තැන්වල තද වැසි ඇතිවේ. සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැන තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. වැසි ඇතිවන අවස්ථාවේ තාවකාලිකව තද සුළං ඇතිවීමට ද ඉඩ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd