පසුගිය දිනවල ලබා දුන් නියෝජ්‍ය පොලිස්පති තනතුරේ උසස්වීම් අනුව පුරප්පාඩු වූ කොට්ඨාස සදහා පොලිස්පතිතුමා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් අධිකාරීවරුන් විසි දෙදෙනකු ස්ථාන මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරණ, පානදුර මුලු පොලිසිපිටින්ම මාරුකරන්න බැරිද? (නි)
හිසරදයට කොට්ට මාරු කලාට හරියන්නේ කැහැ.(නදී)
හදිස්සියේම..... (දී)
මෙයාලව වෙන රටකට මාරු කරන්න බැරිද?(නදී)