ඉන්දියාවේදී පැවැත්වෙන, තහනමට ලක්කර ඇතැයි කියන ලීග් ක‍්‍රිකට් තරගාවලියක විනිසුරුවරයකු ලෙස සහභාගි වීමට ගිය හිටපු ටෙස්ට් විනිසුරු අශෝක ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන තරගවලින් තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ පැවැත්වෙන එම ලීග් ක‍්‍රිකට් තරගාවලිය ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් තහනමකට ලක්කර තිබෙන බැවින් ක‍්‍රිකට් ආයතනයේ විනිසුරු කමිටුව මෙම තීරණය ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරි.(නදී)
ඒක තහනම් කරන්න හේතුව එයාලා ක්‍රිකට් ගහන්නේ අමුතු විදහකටද?(නදී)
විනිසුරුවරයෙක් ගේ සේවය යනු, තහනම් නැති තැන විතරක් ඔහුගේ සේවය ලබා දෙන්න කියා පොරොන්දු වීමක් නොවේ, ඔහුගේ සේවය අවශ්‍ය කොතනද එය නොපිරි හෙලා ඉටුකිරීමට බැදී සිටි. හාමුදුරුවරුන්ට හා පියතුමන්ට ඕනෑම තැනකට යා හැක, උදා:හිර ගෙදර ඉන්නා මිනිමරුවෙකුට උවද,බණකට හෝ යාක්ඥා වකට සහබාගි විය හැක. විනිසුරුද ඒ වගේමය. අද වෙන දේවල් ගැන අවබෝදය අපට අඩුයි, මාද හිටපු ක්‍රීඩා විනිසුරු වරයෙක් නිසා ලියමි. ඉහත තීරණය අනුමත නොකරමි.(නදී)
ඉන්දියාව තහනමි කළා කියලා අපි තහනම් කරන්න ඕනෑ නැහැ. එහෙනම් එස්.එල්.පී.එල් ගහන්න ඉන්දියාව ඒ රටේ ක්‍රීඩකයන්ට තහනම් කළේ? (නි)