නැ’හිරට විදුලිය නෑ බදුල්ල - අම්පාර විදුලි සම්පේ‍්‍රෂණ මාර්ගයේ බිඳ වැටීමක් නිසා අම්පාර, කල්මුණ මඩකළපුව හා මහ ඔයට පෙර දින සවස සිට විදුලිය විසන්ධි වී තිබේ. 01 July 2012
ඉන්දියාවෙන් ගෙන් වූ මත් කුඩු කිලෝ 560 කල්පිටියෙන් අල්ලයි ඉන්දියාවේ සිට යාත්‍රාවකින් ගෙන එමින් තිබූ හෑන්ස් නම් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 560ක් ඉන්දියානු ජාතිකයින් සිව් දෙනකු සමග කල්පිටිය මු 30 June 2012
වැසි පතා වැලිමඩ පින්කම් නියඟය දුරුවී වැසි වසීවායි පතමින් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ දී අද දහවල් මහා සංඝරත්නයට දන් පිරිනැමිණි. එහි විශේෂත්වය වූයේ 30 June 2012
පේරාදෙණි සරසවි සිසුන් දෙන්නා රිමාන්ඩ් පේරාදෙණිය තානායමට කඩා වැදී සේවකයිනට පහරදී එහි දේපලට අලාභහානි කර මුදල් කොල්ල කෑ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත 30 June 2012
පාකිස්තානය කඩුලූ 1 ට 334 කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වන අද (30 වැනිදා) සවස තරගය නතර කරන විට පළමුවෙන් පන් 30 June 2012
මී ගස් කැපූ ප්‍රා. මන්ත්‍රී රිමාන්ඩ් පදවිය බීට්ටු වන කාර්යාලයයේ නිලධාරීනට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පදවිය ප්‍රාදේශිය ස 30 June 2012
හෆීස්ගෙන් ශතකයක් කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වන අද (30 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට පළම 30 June 2012
කලටුවාව ජල මට්ටම පහළ වැටේ කලටුවාව ජලාශයට ජලය සැපැයෙන ඉහළ පෝෂක කලාපවල පවතින දැඩි වියලි කාලගුණය නිසා එම ජලාශයේ ජල මට්ටම අඩි 38.5 දක්වා අඩු වී ඇතැයි වැඩ බලන ජ්‍යෙෂ් 30 June 2012
පෙරටුගාමීන් පළාත් ඡන්දෙට නෑ මෙවර පැවැත්වෙන පළාත් සභා ඡන්දයට තම පක්ෂය ඉදිරිපත් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක මහතා කියයි. කෙසේ 30 June 2012
ඉහළ කොත්මලෙන් තව මෙගා වෝට් 75ක් ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මෙගා වොට් 75ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කළ බව එම ව්‍යාපෘතියේ අ 30 June 2012
වැඩ බලන විදුහල්පතිගෙන් අමුතු පාඩමක් ජාතික ළමා රක්ෂණ අධිකාරිය මගින් පොලීසියට දෙන ලද ඔත්තුවකට අනුව ළමා අපචාර සිද්ධි 11කට සම්බන්ධ බව කියන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමික පා 29 June 2012
වව්නියා බසයක් දෙකට කැඩේ වවුනියාව කොක්එළියේදී බසයක් පෙරැළී මගීන් 36 දෙනෙකු තුවාල ලද බවත් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් වවුනියා පොලීසිය කියයි. තුවාලකරුවෝ 29 June 2012
වව්නියා තුවාල කරුවෙක් අපුර රෝහලේ වව්නියා බන්ධනාගාර මෙහෙයුමෙන් පසු තුවාල ලැබූ රැඳවියකු අනුරාධපුර රෝහලටද, තවත් රැඳවියන් 21 දෙනෙකු අනුරාධපුර බන්ධනාගාරයටද මාරු කළ බව බ 29 June 2012
නාවික හමුදාවෙන් (55-15) ගුවන් හමුදාවට ප්‍රහාරයක් අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ නාවික හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා ක් 29 June 2012
හැව්ලොක්ස් 38-7 කින් සී. ආර්. පිල පරදවයි අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ ලොන්ඩන් පෙදෙසේදී අද (29) පැවැති තරගයේදී හැව්ලොක්ස් පිල ලකුණු 38-7 ක 29 June 2012
හිරු පාපැදි සවාරියේ පළමු අදියරේ ජය බුද්ධිකට හිරු මාධ්‍ය ජාලය සංවිධානය කරන හිරු පාපැදි සවාරියේ (රේසිං) පළමු අදියර ජය ගැනීමට ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසුරිය අද (29) සමත්විය. කොළ 29 June 2012
ෆෝමියුලා සිවුවැනි අදියරේ තරග අනිද්දා ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය මෙහෙයවන ෆෝමියුලා මෝටර් රථ ධාවන තරගමාලාවේ (2012) සිවුවැනි අදියරේ තරගාවලිය අනිද්දා (1) පෙරවරු 10.0 29 June 2012
ශ්‍රී ලංකා යොවුන් පිල ඉන්දියාවට පරාජය වෙයි ආසියානු කුසලාන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්වාලම්පූර්හිදී අද (29) පැවැති අවසන් පූර්ව තරගයෙන් කඩුලූ 6 29 June 2012
ජිනා මැඩම්ගේ දිවි හමේ සාක්කියට දෙහිවලින් ගෙන්වයි බලපත්‍රයක් නොමැතිව දිවි සමක් ලඟ තබා ගත්තැයි කොල්ලුපිටියේ රෝස්මේරි ෆිලීෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම්ට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි 29 June 2012
දොස්තර සංගමයට අතුරු තහනමක් නෑ රජයේ වෛද්‍යවරයන්ගේ සංගමයේ නිලවරණය තහනම් කරන්නැයි වෛද්‍යවරුන් හත් දෙනෙකු කළ ඉල්ලීම කොළඹ දිසා විණිසුරු ධම්මික ගනේපොල මහතා විසින් ඉ 29 June 2012
සීගිරි බඹරා යළිත් ඇවිස්සේ සීගිරි පර්වතය නගිමින් සිටි දෙස් විදෙස් සංචාරකයනට මින් මඳ වේලාවකට කලින් බඹර ප්‍රහාරයක් එල්ල විය. පකිස්ථාන හා ඉන්දියා ජාතිකයෝ හය දෙන 29 June 2012
කඩේ පල් වතුර කාණුවට දමා දඩ කති කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අවන්හල් දෙකක අපවිත්‍ර ජලය පාරට මුදා හළ කඩ හිමියෝ දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී රුපියල 29 June 2012
නාන කාමරේ පින්තූර ගන්න ගිහින් පොලු පාර කයි නාන කාමරයක නාමින් සිටි තරුණියකගේ දර්ශන කවුළුවකින් රූගත කළ තරුණයකුට පොලු පහරදී තුවාල කළැයි තරුණියගේ පියා ගල්කිස්ස පොලීසිය විසින් 29 June 2012
ශ්‍රී ලංකා මිරර් වෙබ් කර්තෘ අත්අඩංගුවේ පිටකෝට්ටේ තොටුපළ පාරේ ශ්‍රී ලංකා මිරර් අන්තර්ජාල වෙබ් අඩවි පුවත්පත් කාර්යාලය සෝදිසියට ලක් කළ රහස් පොලීසිය රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ 29 June 2012
ජේලර්වරු වව්නියා රෝහලේ කොටි රැඳවියන් විසින් ප්‍රාණ ඇපයට තබාගත් බන්ධනාගාර නියාමකවරු වවුනියාව රෝහලට ඇතුළු කරනු ලැබූහ. විශේෂ කාර්ය බලකාය, පොලිස් කැරළි මර්ධ 29 June 2012
දලයි ලාමා ඉතාලියේ ඉතාලි සංචාරයක් සඳහා පැමිණි ටිබෙට් නායක දලයිලාමාතුමෝ මිලානෝ නගරයේදී දේශන මාලාවක් පැවැත්වූහ. බුදු දහමින් සතුට මැයෙන් පැවැත්වූ එම ද 29 June 2012
බඹර ප්‍රහාරෙන් අටක් රෝහලේ හැටන් නොවුඩ් වතුයායේදී බඹර ප්‍රහාරයකට ලක්වූ වතු සේවක සේවිකාවෝ 08 දෙනෙක් දික්ඔය දිසා රෝහලට ඇතුළු කරණු ලැබූහ. 29 June 2012
එස්.ටී.එෆ් මෙහෙයුම සාර්ථකයි පැය භාගක මෙහෙයුමෙන් පසු වව්නියා බන්ධනාගාරයේ ප්‍රාණ ඇපයේ සිටි ජේලර්වරු තිදෙනා කොටි සැකකරුවන්ගෙන් බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බ 29 June 2012
එස් ටී එෆ් භටයෝ හිර ගෙදරට පනිති වව්නියා බන්ධනාගාරය තුළ කොටි සැක කරුවන්ගේ ග්‍රහණයේ සිටින ජේලර්වරු තිදෙනා මුදවා ගැනිමේ මෙහෙයුම අරඹමින්. එස් ටී එෆ් භටයෝ එහි ඇතුළු ව 29 June 2012
මේ රටේ මිනිස්සු අපේ රටේ මිනිස්සු තරම් ලෙන්ගතු නැහැ බොඳ මීදුම් ටෙලි මාලාවේ සදාදරණීය පෙම්වතිය වූ ඇය, ඊළඟට සිහින පියාපත් නාට්‍යයේ අව්‍යාජ පෙම්වතියක වූවාය. ඒ රංගනය පේ්රක්ෂකයන්ට වඩාත් 29 June 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026