හලාල් සහතිකයට විරෝධය පළ කරමින් දැදිගම බෞද්ධ සංවිධානය වරකාපොළ නගරයේ සංචාරය කළේය.
ගිහි පැවිදි පිරිස් ඊට එක් වූහ. යක්කලමුල්ලේ පරම ධම්මික , වේවැල්දෙණියේ ඉන්ද්‍රසාර, මාගල්කන්දේ සුදත්ත, මාම්පිට හේමාලෝක හිමිවරු ද රැස්වීමක් ද ඇමැතූහ.
හලාල් සහතිකයට විරෝධය පළ කරමින් දැදිගම බෞද්ධ සංවිධානය වරකාපොළ නගරයේ සංචාරය කළේය.
ගිහි පැවිදි පිරිස් ඊට එක් වූහ. යක්කලමුල්ලේ පරම ධම්මික , වේවැල්දෙණියේ ඉන්ද්‍රසාර, මාගල්කන්දේ සුදත්ත, මාම්පිට හේමාලෝක හිමිවරු ද රැස්වීමක් ද ඇමැතූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලාල් අනුමත කරන්නන් තමන්ගේම වළ කපාගන්නවා. (නි)
අරාබියේත් ලංකාවේ නිදහස සමරලා ලු (දී)
පෙරටම යමු ලංකා! (නි)
ලොකු ප්‍රශ්නයක මුලක් (දී)
සියලු දෙනාම යහමගට යොමුවේවා! (නි)
මොකද්ද මේ හලාල් (දී)
ඔබ සැමට ජය! (නි)
හලාල් කියන්නේ මොකද්ද දන්නේ නැතුව මට මේකට මොකුත් කියන්න බැහැ (දී)
විවිද මත විවිද ලෙස ගැලපිය යුතුයි (දී)
ඇයි මේ සිවුරු ඇදගෙන මෙහෙම ආවේ? (නි)
දැන් ඔය ඈති, මේකට ඉක්මන් විසදුමක් අවශ්‍යයි (දී)
කැමති අය ගන්න. අකමැති අය ගන්න එපා. (නි)
ඇත්තටම මොකද්ද හලාල් කියන්නේ
රටේ මෙච්චර ප්‍රශ්න තිබියදී බොරුවට මේක බදාගෙන... (නි)
මේක සාමකාමී රටක් (දී)
අපිට හලාල් එපා (ස)
ළගදීම හැල ඌරු මස් බලාපොරොත්තු වෙන්න. (නි)
රියාස් මහත්තයෝ.... මටනම් හිතෙන්නේ ඔබ අන්ධයෙක් කියලයි.... (ස)
ගොර මාරසෙන් රැගෙන බල සෙන් යළිත් ඇවිදින් පෙරහරේ... (නි)
මේ ජාතිවාදී ප්‍රශ්නයක මුලක් (දී)
නැවතත් රටේ යුද්ධයක් ඇති කරන්නද හදන්නේ.(නදී)
ලංකාවේ ඉන්න අයට මොනව කීවත් තේරෙන්නේ නැහැ. ආගමක් දහමක් හරියට ඉගෙන ගත්තානම් මේ වගේ පා ගමන් යයිද? ඕන දෙයක් කර ගන්න.(නදී)
මට මොකුත් අහුන්නේ නැහැ (දී)
හලාල් සියල්ලන්ටම හොදයි. එය පිරිසිදුයි. (නි)
අතීතය නැවත සිදු නොවේවා (දී)
හලාල් කියන්නේ මොකද්ද කියන්නකෝ ඉස්සෙල්ලා (දී)
හලාල් ලාංජනය නැති භාණ්ඩයක් වෙළඳපොළේ හොයාගන්නත් බැරි තරමටම හලාල් මාෆියාව මුල් බැසගෙන. වගකිවයුත්තන් වහාම ක්‍රියාත්මක වී හලාල් මාෆියාව අතුගා දමන්න. (නි)
හලාල් සහතිකය පමණක් නොව ගව ඝාතනයත් බලධාරීන් විසින් සපුරාම නතර කර දැමිය යුතු කාලය පැමිණ ඇත. (නි)
අරාබියේ පැට්‍රලුත් එපා.ඒවගෙත් හලාල් ඇති. අපි ගොන්කරත්ත වල යමු. (නදී)
මොකද්ද මේ හලාල් ප්‍රශ්නය (දී)
මේ වැඩ මමනම් අනුමත කරන්නේ නැහැ, ජාතිවාදයක් නම් එපා ලංකාවට (දී)
අනේ මන්දා කොහෙන් කොහොම නතර වෙයිද කියලා (දී)
මාගේ ව්‍යාපාරික ස්ථානයට එන පාරිභෝගිකයන් ඇත්තටම හලාල් සහතිකය තිබෙන භාණ්ඩ ප්‍රතික්ෂේප කරනවා. මේ ගැන අද සමාජයේ බොහෝ දෙනා දැනුවත් වෙලා තියෙන්නේ. මත්පැන්, දුම්වැටි වලට විතරයි විතරයි හලාල් සහතිකය තියනවද කියලා බලන්නේ නැත්තේ. ඒවටත් ඔය සහතිකය දුන්නා නම් ලංකාවේ මතට තිතත් හොදින් ක්‍රියාත්මක වේවි. (නි)
පාලකයිනි ,මෙය ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙනවා, දැම්ම නවත්වන්න මේ ප්‍රශ්නය (දී)
මොකද්ද මේ හලාල් ගැටලුව (දී)
බොහොම අමාරුවෙන් කොටින් ගෙන් රට බේරා ගත්තා විතරයි. සමහරු හිතාගෙන ඉන්නේ මේකේ ඕනෑ නීතියක් ඕනෑ විදියට හදාගෙන රට අල්ලන්න පුළුවන් කියලා. (නි)
ඩීන්-කටාර්, අහමඩ්, කමල්ඩීන්, ගොඩක් අය මේක පටලවාගෙන. බුදු හාමුදුරුවො කිසි දේකට අණ කළේ නැහැ, මාර්ගය පෙන්වූවා පමණයි. (නි)
මෙතන කිසි ජාතිවාදයක් නැහැ. පැහැදිලිව කියලා තියෙනවා "හලාල් ඕනෑ අයට ඒවා දෙන්න කියලා" (නි)
ජාතිවාදය එපා......... (දී)
කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා කරගන්න වැඩක් තමයි ඔය හලාල් කියන්නේ. ඇයි සිංහල අපි හලාල් ගන්නේ? බුදුදහම අනුව හලාල් කරලා සත්තු මැරුවට පවු සමකරන්න බැහැනේ. එහෙනම් අපි හලාල් කරපු දේවල් අරගෙන කරන්නේ බුදු දහමට නිගාවක්. හලාල් ඕනෑ අයට හලාල් කන්න පුළුවන්නේ. (නි)
මලකුණු කනවද? සත්‍වයාට වද නොදි හලාල් ක්‍රමයට මස් කනවාද? (නි)
ඇත්තටම කණගාටු හිතෙනව අපේ සම"හරක්" සිංහල මිනිස්සුන්ගේ අදහස් දැක්කහම. ඔන්න මුස්ලිම් ජාතිකයන්ට ලංකාවේ හලාල් නිෂ්පාදන භාවිතය තහනම් කරලා පෙළපාලි ගියා නම් අන්න එතන පැහැදිලිවම ජාතිවාදයක් තියනවා. මෙතන එහෙම කිසිම දෙයල් කියලා නැහැ. මෙතන ප්‍රශ්නේ හරියට තෙරුම් ගන්න උත්සාහ කරන්න. මුස්ලිම් ජාතිකයො මේ රටේ සුළු ජාතියක් විදිහට බොහොම අපූරුවට මහා ජාතියත් එක්ක සහ ජීවනයෙන් ජීවත් වුණා. නමුත් දැන් පැහැදිලිවම අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනවා. මේකට විරුද්ධව නැගී සිටියේ නැත්නම් අපිට මේ ලෝකේ ඉතුරු වෙලා තියන එකම බෞද්ධ රටත් නැති වෙනවා. හොඳම උදාහරණය තමයි කුරගම විහාරය. දැන් ඒක මුස්ලිම් අන්තවාදීන් ආක්‍රමණය කරලා ඉවරයි.දැන්වත් ඇස් ඇරල්ල බලන්න. (නි)
ඇත්තටම මොකක්ද මේ හලාල් කියන්නේ? (නි)
හලාල් කියලා ගහලා තිබුණොත් සූකර අසූචි වුණත් කයි. (නි)
කොහෙන් නතර වෙයිද මේක (දී)
අනේ ලංකාවට ගිය කල... (නි)
මේක මෙතනින්ම කපලා දාගන්න ඕනෑ, නැත්තම් අපිට ඉස්සරහට කරදර වේවි. (නි)
ලංකාවෙ ඉන්න පරන මුස්ලිම් අයට ඔය හලාල් ප්‍රස්නය තිබුනෙ නෑනෙ. එතකොට එයාල කාල තියෙන්නෙ හලාල් නෑති කෑමද? (නදී)
අරාබි කාරයෝ නිකන් හරි පෙටිරල් හලාල් කරලා තිබ්බා නමි කොළඹ ක්‍රමය වගේ යන්න වෙන්නේ පොල් රා දාගෙන.(නදී)
සෞදි සල්ලිත් හලාල්. ඒ නිසා සෞදි සල්ලි ලංකාවට එවන එක වර්ජනය කරමුකෝ.(නදී)
හලාල් කියන්නේ මස් පිණිස මානුෂික ලෙස සතුන් ඝාතනය කරන ක්‍රමයක්. අනේ මේ සිංහලයෝ රෙදි ඇඳගෙනද කෑ ගහන්නේ. මස් කන එක හරි! හලාල් වැරදියි! ඔබ මස් නොකනවා නම් කෑ ගහන්න. නැත්නම් කට වහගන්න. එක ප්‍රශ්නයක් ඉවර වුනා විතරයි, තව එකක් ඇති කරන්න හදන්න එපා.(නදී)
චානක කියලා තියෙන කතාව ඇත්තනේ. දැන් ව්‍යාපාරිකයන්වත් මේකෙන් දැනුමක් ලබයි. අනවශ්‍ය දේවලට හලාල් අවශ්‍ය නැහැ කියලා ඔබ කියනවා වගේ මිරිස් කුඩුයි කහ කුඩුයි බිස්කටුයි හැම දේටම ඕනෑ නැහැ. සිංහල අපිට නම් කොහොමත් ඕනෑ නැහැ. (නි)
කොහේවත් යන බවුන්සර් පන්දුවකට බැට් එක දාලා නිකන් දැවී යන්න එපා. (නි)
ඇයි මේ ආයෙත් යුද්දයක් ඇති වෙනවා දකින්නද හදන්නේ. එපා නම් නොකා ඉදියි. ඕකට ඔහොම කරන්න ඕනද? (නදී)
ඉ්සසරහට මොන මොන දේවල් වලට මුස්ලිම් අයගේ අනුමැතිය ගන්න වේවිද දන්නෙ නැහැ. (නි)
මුස්ලිම් සහෝදරවරුනි, අපි ඔබලාට විරුද්ධව විදීවලට බැහෑලා නැහැ. අපි මේ යන්නේ සිංහලයන් දැනුවත් කරන්නයි. ඔබලා හලල් කන්න අපිට ප්‍රශ්නයක් නැහැ.(නදී)
වැඩේ හොඳයි. හලාල් කියන්නේ මුස්ලිම් සහතිකයක් කියලා දැනුයි අපි දන්නේ.(නදී)
හොඳ වැඩක්. මම මේ ගැන දවසක් මුස්ලිම් යාලුවෙක් එක්ක තර්ක කලා. එයාලා ඉස්සෙල්ලාම කියන්නේ කුරානේ කියවලා ඉස්ලාම් ඉගෙන ගෙන එන්න කියලා. මොකද එයාලට ගැලවෙන්න තියෙන ලේසිම විදිය ඒක. කට්ටියව බලපු ගමන් කියන්න පුලුවන්. ආයෙ ඉතින් පොත් කියවන්න දෙයක් නැහැ. (නි)
මේ අයට ඌරන් සජීවීව ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතය හුස්ම ගන්න එකත් අනිවාර්යෙන්ම තහනම් වෙන්න ඕනෑ. ඔය හලාල් කියන්නේ කොයි තරම් තාර්කික සංකල්පයක්ද කියන එක මේකෙන්ම පේනවා. ඒත් අපිට කමක් නැහැ කවුරු කෝක පස්සේ ගියත්. අනුන්ගේ සංකල්පවලට අපි ගෙවන්නේ මොකටද? (නි)
අපි ඔක්කොම ලාංකිකයෝ (දී)
හලාල් අපිට එපා. (නි)
මුස්ලිම් අය ලැජ්ජා වෙන්න ඕනෑ තමන්ට අවශ්‍ය දේ ඒ අය මිලදී ගන්නවා වෙනුවට, මුස්ලිම් නොවන අනුන්ගේ සල්ලි වලින් තමන්ගේ හලාල් අවශ්‍යතා සපුරා ගැනීම. ඇත්ත කථා කිරීම තමයි අද ගොඩක් අය 'ජාතිවාදය පතුරනවා' කියලා නොදන්න කමට කියන්නේ. (නි)
සමාවෙන්න ඉස්ලාම් සහෝදරයා සහෝදරිය, මම නාම් හිතන්නේ මුස්ලිම් අපි තෙරුම් ගන්න ඕනා හලාල් වෙනුවෙන් ඒ අය කියන දේ හරී කියලා. අපිට ආගමේ කියලා දෙනවා නේද සිංහල අය වඳින විදිය වැරදී කියලා? අපිට වඳින්න දෙන්නේ ත් නෑ අනෙක් ගුරුවරුන්ට නේද? එහෙනම්, අපිත් සිංහල චාරිත්‍ර වලට ගරු කරලා වඳිනවාද? (වැන්දීම මුස්ලිම් අප කරන්නේ අල්ලාට පමණක් උනත්, සිංහල විදියට ඒක දේවත්වයෙක් කාටහරී වැඳීමක් නෙවෙයි. ගෟරව කරන විදියක්) ඔබෙන් අහන්න ඔබත් එහෙනම් ඒවට අපහස කරමින් විරුද්ද් ඇයි? අපි අන්‍ය ජාතීන්ගෙන් පමනක්ද සහජීවනය බලා පොරොත්තු වෙන්නේ? හලාල් ඒ අයට වැදගත් කමක් නෑ කියන ඇත්ත පිලිගන්න බැරි ඇයි?(නදී)
ඔව් නොමිලේ හලාල් ප්‍රචාරයක්. හැබැයි හලාල් මිත්‍යාව ගැන!(නදී)
දැන් ඕය ප්‍රශ්නය ඉවර කරන්න කාලය හරි (දී)
" නෝ ජොබ් කොම්පැනි එකේ සෙට් එකක් ඉස්සරහින්", වැරදියි මෙතන බහුතරයක් උසස්පෙල සිසුන් ඉන්නේ. අමතර පන්ති ඇරිලා ගෙදර යන්නේ නැතිව කෙලින්ම මේකට සහභාගී වෙලා. මිරිස් කුඩු පැකට් එකේ සත්තු මරලා දාන මොනවා හරි අමුද්‍රව්‍යයක් තියෙනවද? නැහැනේ. එහෙනමි මිරිස් කුඩු පැකට් එකටත් හලාල් ලකුන පාවිච්චි කරන්නේ.(නදී)
මෙතන ඉන්න සමහර මුස්ලිම් අයත් ඉස්ලාම් දහම හරියට දන්නේ නැහැ වාගේ? (නි)
මට මේ ගැන කියන්න දෙයක් නැහැ (දී)
හලාල් විරෝදී නම් ඒ භාණ්ඩ පාවිච්චි නොකර ඉන්න ඒක තමන්ගේ කැමැත්ත (දී)
10% කගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් 90% ක් දෙනා බදු ගෙවීමක් මෙම හලාල් සහතිකය හරහා ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස හලාල් ආයතනයේ මාසික ආදායම රුපියල් ලක්ෂ 10ක් නම් ඉන් ලක්ෂ 9ක ආදායම ඔවුනට ලැබෙනුයේ හලාල් අවශ්‍ය නොවන පාරිභෝගිකයන්ගේ මුදලෙනි. වඩාත්ම සුදුසු ක්‍රමය හලාල් අවශ්‍ය අය වෙනුවෙන් වෙනම නිෂ්පාදන අරඹා අමතර වියදම හලාල් සලකුණ සහිත නිෂ්පාදන වලින් අයකිරීමය. (නි)
සිංහලයා මෝඩයා කැවුම් කන්න ශූරයා තව ටික දවසත් ගියාම කියයි හලාල් හොදයි කියලා.(නදී)
ජාතිවාදය ඇතිකිරීමට කුමන බලවේගයකටවත් ඉඩ නොදිය යුතුයි.(නදී)
අපි දැම්ම හලාල් ලේබලය සහිත බඩු වර්ජනය කරනවා.(නදී)
රිසානාට කෑ නොගැසූ තම්බිලාගේ තත්ත්වය දැන් කොහොමද? (නි)
අනේ මන්දා (දී)
ජාතිවාදයෙන් දිනපු රටක් නැතිළු. එනිසා අපේ ජාතියට විරුද්දව එන සෑමදෙයක්ම සතුටින් බාර ගන්න බැහැනේ.(නදී)
මෙතන තියන ප්‍රස්නෙ හලාල් මුවාවෙන් මුස්ලිම් සන්වීදානයක් රටේ බහුතර ජනතාවගෙ සල්ලි ගරන එකනෙ. මේ සහතිකය රජෙයේ පිලිගත් ආයතනයකින් ලබා දිලා ආදායම හෑමෝටම ප්‍රතිලාබ ලෑබෙන විදිහට යෙදෙව්වානම් ප්‍රස්න නෑනෙ. (නදී)
මෙපමන කලක් නොතිබූ හලාල් වචනයක් නිසා රට අනවශ්‍ය ප්‍රශ්ක හදා ගත්තා නේද? ඉස්සල්ලා කොටි, දැන් හමබර්, ඉදිරියට සිංගර් වෙයිද කියලා බය හිතෙනවා.(නදී)
ප්‍රසන්න හරි. මෙයාලගේ ආගම නඟා සිටුවන්න අපි මොකටද සල්ලි දෙන්නේ. (නි)
අපේ රටේ මේ හලාල් එකට වඩා විශාල ප්‍රශ්න තියෙනවනේ. (නදී)
අනුමත කල නොහැක (දී)
මෙහෙම සිවුරු ඇදගෙන පාරේ කෑගහන්න කියලා බුදුහාමුදුරුවෝ කොහේවත් කියලා නැහැ. (නි)
හලාල් කැමති අය කන්න, අකැමති අය නොකා ඉන්න. ඕකට ඉතින් බොරු පෙළපාලි ගිහින් ප්‍රචාර ලබා දිය යුතු නැහැ. (නි)
හොදින් ඉන්නවනම් නේද හොද ? (දී)
අනේ අම්මපා, කියලාවත් කරගන්න බැරි දෙයක්. ඉස්ලාම් ධර්මය තුල පවතින්නා වු ප්‍රායෝගික විද්‍යානුකූල මානුෂීක සෞඛ්‍යමය ක්‍රියාකාරිත්වන් සහ ඒ සම්බන්ධ සැගවුන යහ ගුණාංගයන් ගැන හරි වැටහීමක් නොමැති ජනතාවට නිසියාකාරව පෙන්වා දීමටත් බුද්ධිමත් ජනතාවට ඒ සම්බන්ධව සොයා බැලීමටත් ඔබ වහන්සේලා මෙසේ ඇපකැපවී ඉදිරිපත් වීම ඇත්තෙන්ම මිලකල නොහැකි සත්කාරයක් වන්නේය. (නි)
එක කටිට්යක් කියනවා හලාල් හරියි කියලා. තවත් කට්ටියක් කියනවා මොනවා කියලා සත්තු මැරුවත් පවි කියලා. පව් කරන්න කැමති අය මොනවා කලත් අපිට මොකද? (නදී)
හාමුදුරුවෝ සත්තු මරන්න එපා කියනවා වෙනුවට හලාල් එපා කියනවා. කොහොම උනත් මස් මස්ම තමයි. මුන්ට පිස්සු.(නදී)
මොකද්ද මේ හලාල් (දී)
නොදන්නා කමට අහන්නේ, හලාල් කියන්නේ මොකද්ද (දී)
ජාතිවාදය මොකටද සහෝදරා (දී)
මේ පශ්නය දැම්ම විසදියයුතුයි (දී)
ඕනේ දෙයක් කරන්න.(නදී)
මේ වැඩේට දැම්ම නිසි විසදුමක් , දෙන්න නැත්නම් ඉවර වෙයිද දන්නේ නැහැ (දී)
ස්තුතියි නොමිලේ හලාල් ප්‍රචාරයක්.(නදී)
බෞද්ධ අපි සැම මස් කෑමෙනුත් වැළකෙමු. එතකොට නිකන්ම හලාල් හැලෙයි. (නි)
ජාතික ලේ බැංකුව හලාල්ද? (නි)
ජාතිය රන් විමනක් වේ. ආගම මිනි පහණක් වේ !(නදී)
ලංකාවට මොකටද හලාල්? අපි කුඩා කාලේ ඔහොම එකක් අහලාවත් තිබුණේ නැහැනේ. (නි)
කවුද බලකළේ ඔයාලට හලාල් කන්න කියලා? (නි)
මේ ප්‍රශ්නය නවත්වන්න කාලය හරි (දී)
ජාතිවාදයනම් එපා (දී)
අපි දැන් කුමක් කලයුතුද (දී)
මේ විරෝදය ෆේස්බුක් හරහා දැඩිව ක්‍රියාත්මකයි (දී)
වයි දිස් කොලවරි කොලවරි ඩී... (නි)
පින් සිද්ද වෙයි ජාතිවාදයනම් එපා (දී)
එක්තරා සංවිධානයක් හලාල් සහතිකයට මුදල් අයකිරීම තමයි මෙතන ප්‍රශ්නේ. මෙම සංවිධානය මුස්ලිම්වරුන්ගේ සුභ සිද්ධිය සඳහා වන පුණ්‍යායතනයක් කර, සුදුසුකම් පරීක්ෂා කර අවශ්‍ය ආයතන වලට නොමිලයේ ලබා දෙනවා නම් මෙතන ගැටළුවක් නැහැ. (නි)
හලාල් යනු මස් නිපදවන ක්‍රමවේදයක්. මම නම් හිතන්නේ ආයෙත් මේක ආගම් අතර ගැටුම් ඇතිකරවන දෙයක් කරගතයුතු නැති අතර, හලාල් සහතිකයට මුදල් අය නොකර මුස්ලිම් පල්ලියෙන් එය දැරුවා නම් සුදුසු බවය. (නි)
මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ කෑම නෙමේද මෙයාලා කෑවේ? ඒ වයේ හලාල් ගහලා තිබුනේ නැහැ. අරාබියේ සිගරැට් කොච්චර බොනවද? දන්නේ නැති නිසයි අහන්නේ. ඒ පෑකට් වලත් හලාල් ගහලා තියෙනවාද? දුම්කොල වලට දාන පෝර,කවුද දන්නේ මොනවද කියලා? හදිසියේ වැවෙන පැතිවල නිකමට හරි වල් ඌරෙක් දෙන්නෙක් හිටියොත්, අපරාදෙනේ. (නි)
හලාල් සහතිකය ලංකාවේ තහනම් කළ යුතුයි. (නි)
මම ඉතින් මොනවා කියන්නද (දී)
වෙළද භාණ්ඩ වලට හලාල් ලකුණ යොදා ගන්න ක්‍රමය කුමක්ද (දී)
දැන් මේවා මෙහෙම වෙනකොට මොකද වෙන්නේ දන්නවාද? ඉස්ලාම් ධර්මයේ පවතින ඉතා වටිනා විද්‍යාත්මක කරුණු සොයා බලන්නට දුරදර්ශී නුවණින් යුතුව බුද්ධිමත් ජනතාව පෙළඹෙනවා.ඉන්පසු ඔවුන් ඉස්ලාමය කරා අවතීර්ණ වෙන්න පටන් ගන්නවා. ඒක වළක්වන්න ආයෙත් සංඝයා වහන්සේලාට පෙළපාලි යන්න වෙනවා. එතකොට ධර්මය දේශණා කරන්න බණ දහමක් දෙසන්න කාල වෙලාවක් නැහැ. ඇයි හැම වෙලාවෙම මහාපාරේ හර්තාල්. මේවාට කියන්නේ කොරේ පිටට මරේ කියලා. (නි)
කටිටයගේ ඔලුව කැක්කුම හොදවෙන්න හලාල් සිද්ධාලේප ටිකක් ගාගන්න නලලේ.(නදී)
සමාවෙන්න මොහොමඩ් සහෝදරයා, අපිට හලාල් කන්න කියලා කවුරුත් බල කළේ නැහැ. නමුත් අපිට හැම කඩේම හැම හෝටලයක වගේම ගෙදර ගෙනත් හදාගන්න කැමවලත් හලාල්, ඒකනේ ප්‍රශ්නය. අපි කියන්නේ හලාල් ඕනෑ කට්ටියට හලාල් බඩු ගන්න වෙනම තියෙන්න ඕනෑ. අපිට හලාල් බඩු එපා. මොකද අපි සිංහල මිසක් මුස්ලිම් නොවන නිසා. (නි)
මේකට ඉක්මන් විසදුමක් අවශ්‍යයි (දී)
මේකෙන් වෙන්නේ මිනිසුන්ට මේ ධර්ම රාජ්‍යයේ සැකයෙන් බියෙන් කල් ගෙවන්න කාලයක් උදාවෙන එකයි. (නි)
ලංකාවේ සියලුම සත්ව ඝාතන තහනම් කළා නම් වැඩේ ඉවරයිනේ. (නි)
අපිට ඕවා ඕනෑ නැහැ. එච්චරයි. (නි)
මුස්ලිම් අය එදා කට පියාගෙන හිටියේ රිසානාවත් හලාල් කළා කියලා හිතලා වෙන්න ඇති. (නි)
දැන් ඕක සම්මත කරගෙනත් අවසානයි නේද? (නි)
අපට ශ්‍රී ලංකාවට හලාල් අවශ්‍ය නැහැ. අපිට ඕනේ සිංහලයා සමග සාමයෙන් සහ මිතුරුකමින් ඉන්නයි.(නදී)
කමනී, එහෙනම් මොන එකකටද බිස්කට් හලාල් කරන්නේ. යෝගට් හලාල් කරන්නේ. අනෙක අපි මොකටද කාගෙවත් හලාල් සහතියකට වැඩිපුර මුදලක් ගෙවන්නේ. ඒ වගේම හලාල් ක්‍රමය ඒ අය විතරක් තියාගත්තාවේ. අපි ගන්න බඩු වලට එම සහතිකය මොකටද?(නදී)
මේ දැන් ක්‍රියාත්මක වන ප්‍රශ්නය කුමක්ද (දී)
කමනී, තව එකක් ඇතිකරගන්න එපා කියලා අපිට නෙමෙයි ඒ ගොල්ලන්ට කියන්න. මේක 75% සිංහල බෞද්ධයෝ ඉන්න රටක් ඒක මතක තියාගන්න.(නදී)
ඉස්සෙල්ලා කියන්න ඔය හලාල් කියන එකේ තේරුම මොකද්ද කියලා (දී)
ඇත්තටම හලාල් කැම සිංහල මිනිසුන්ට අවශ්‍ය නැහැ. යුරෝපා රටවල් වල වගේ ඉස්ලාම් ජාතිකයන්ට වෙනම නිශ්පාදනය කර තබන්න. (නි)
මගේ මතය නම් මේවා සාකච්චා කරලා විසදා ගන්න ඕනේ කියලයි (දී)
ලංකාවට මොනවා වෙලාද මන්දා (දී)
රට පුරා තත්වය යන්න දෙන්න එපා (දී)
ලංකාවේ නිවැරදි කරගත යුතු දේවල් රැසක් තියාගෙන මේකට මෙච්චර දගලන්නේ ඇයි? (නි)
ලංකාවට ජාතිවාදය එපා (දී)
ලංකාව සමගියේ සලකුණක්, එහෙනම් මොකටද ප්‍රශ්න (දී)
අපේ අදහසුත් මෙයට එක් කරන්න..සාකච්ඡා කර ඉවත් නොකර (ස)
හලාල් සහතිකය සඳහා ප්‍රචාරයට ස්තුතියි.(නදී)
ජාතිවාදයෙන් දිනපු රටක් නැහැ. (නදී)
ලාංකිකයෝ ලෙස අපිට තියෙනවා ලොකු වගකීමක් (දී)
හලාල් ඕනෑ අය පාකිස්ථානයට යන්න. (නි)
කට්ටියක් කියනවා හලාල් නැති ඒවා කන්න කියලා. ඒ අයට හරියට මේ කතාව තේරිලා කැහැ වගේ. අපි කියන්නේ හැම භාන්ඩයක්ම හලාල් වෙනවා කියලා.හලාල් කන්න කැමති නැති අය කන්නේ මොනවද? ඒකනේ මේ උද්ඝෝෂනය කරන්නේ.(නදී)
හලාල් කියන්නේ මොකද්ද කියලා ලංකාවේ බහුතරයක් දන්නේ නැහැ (දී)
නෝ ජොබ් කොම්පැනි එකේ සෙට් එකක් ඉස්සරහින් ! මේ කිරි සප්පයන්ට මොකක්ද හලාල් ගැන දන්නේ.(නදී)
ඇයි මේ හාමුදුරුවරු පෙලපාලි යන්නේ. හලාල් වුනත් නැතත් ඔබ වහන්සේලා සත්තු මරන එකට විරුද්ධයි නේද? හලාල් නැතිව මරණ එක හරිද?(නදී)
අපි කවුරුත් මිනිස්සු (දී)
මෙහෙම දේවල් වෙන්න දෙන්න එපා (දී)
අනේ පද්මි, ඔයා පොඩි කාලේ හිටියේ කොහෙද කියලා කියන්නකෝ.(නදී)
මට පේනවා ලොකු ප්‍රශ්නයක් අතලගයි (දී)
නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන්න තියා ගන්න එපා (දී)