කුවේට් නුවරදී තිස් හැවිරිදි ශ්‍රී ලාංකික කතක් මංගාම් වෙරළ අසබල පාරකදී වාහනයකට යටවී මිය ගියාය.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇගේ සිරුර රෝහලට යැවූ අතර රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කුවේට් නුවරදී තිස් හැවිරිදි ශ්‍රී ලාංකික කතක් මංගාම් වෙරළ අසබල පාරකදී වාහනයකට යටවී මිය ගියාය.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇගේ සිරුර රෝහලට යැවූ අතර රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරා කුවෙටි ජාතිකයෙක් වුනොත් බෙල්ල කපයිද?(නදී)
අයියෝ සල්ලි (දී)
රියදුරා ලංකාවේ කෙනෙක් උනොත් මොකද කියන්නේ.(නදී)
ඔබට නිවන් සුව ලැබේවා.(නදී)
මෙවැනි රටක රියදුරෙකු පදවාගෙන ගිය වාහනයකට යමෙකු හැපී මියගියහොත් වන්දියක් ගෙවීමට සිදුවෙනවා. රියදුරාව බෙල්ල කපා මරා දාන්නේ නැහැ.(නදී)