දැදිගම පොලීසියේ තිදෙනකුට ඇසිඩ් ගැසීයැයි සැකපිට වරෙන්තු කරුවකු සහ ඔහුලේ බිරිය තුල්හිරිය වැඩ බලන මහේස්ත්‍රාත් තමාලි කහගල්ල මහත්මිය විසින් ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
වරෙන්තුකරු නිමල් කුමාරසිරි හා ඔහුගේ බිරිය පත්මකාන්ති නම් දෙදරු මව රිමාන්ඩ් බාරයට පත් වූ දෙදෙනාය.
පොලිස් සැරයන් සුනිල් ප්‍රේමසිරි, කොස්තාපල්වරුන් වන පත්මකුමාර හා ඩෙන්සිල් ඇසිඩ් වැදී රෝහල් ගත කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට දරුවන් 5ක් ඉන්නවා. පස් දරු මවක් කියලා නිවැරදි විය යුතුයි.(නදී)
මේ අයව හොඳට දන්නවා. මොහුට අම්මා තාත්තා දෙන්නම නැහැ. අනාථයෙක් විදියට ඉද්දි හොඳ පවුලක් අරන් හදා ගත්තා. පිරිමි දරුවන් නැති පවුලක්. ඒ අය හිටි මහගේ පවා මේ මිනිහට ඉන්න දුන්නා. කෙලෙහි ගුණ නොදන්නා මොවුන් ඒ අම්ම තාත්තා නැති උණාට පස්සේ ගෙවල් දොරවල් සේරම වික්කා. යානවාහන සේරම වික්කා. දැන් විකුණන්න දෙයක් නැතිව තමයි මේ විදිහට හොරා කන්නේ. දරුවො 5ක් ඉන්නවා. ඔවුන්ට මොකද වෙන්නේ.(නදී)
ඇසිඩ් ගහනාවා කියන්නේ සෙල්ලම් වැඩක්ද (දී)
උපරිම දඩුවම තමයි ඉතින් දෙන්න ඕනේ (දී)
අයියෝ..... සුදු මල්ලි කරගත්ත දෙයක්???????????(ස)
පද්මකාන්ති නෙමෙයි එයා ඇසිඩ් කාන්ති. (නි)
මෙයාලාව තියන්න වටින්නේ නැහැනේ. (නි)
එහෙමතමයි ඉන්න ඕනේ (දී)
ඔය විදියට ඇසිඩ් ගහන්න ගියොත් නම් කෑගලු දිස්ත්‍රික්කයේ රබර් කපලත් ඉවරයි. (නි)
නොපමාව මේ අමනුස්සයන්ව එල්ලා මරන්න.(නදී)
නිකමට අහන්නේ. පොලිසියේ තියාගෙන ඉදලද රිමන්ඩි කලේ.(නදී)
රිමන්ඩි කලා කියලා තුන්දෙනා සුව වේද? එල්ලා මැරිය යුතුයි. (නදී)
අපරාදේ දෙන්නා රිමන්ඩි කලේ.(නදී)