‘අපට විරුද්ධ පක්ෂයක් නැහැ. අපේ ආණ්ඩු පක්ෂය වගේම විරුද්ධ පක්ෂයත් වැඩ කරනවා. අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කැබිනට් ඇමැති කෙනෙක් වගේ. අපිට සම්පූර්ණ සහයෝගයයෙන් වැඩ. දැන් ගමේ එජාප කට්ටිය නැහැ. ක්‍රම ක්‍රමයෙන් වික්‍රමසිංහ මැතිතුමාට පිංසිද්ධ වෙන්න යූඑන්පී කාරයෝ නැත්තටම නැතිවෙලා ගිහින්. ‘ ඇයි ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල දිගම්පතහදී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රනිල්ට ගහන මඩ. ඕවට මිනිස්සු අහුවෙන්නේ නැහැ. ජනක බංඩාරට තමයි අද මහජන මතය නැත්තේ. මොකද ජනක බංඩාරගෙ කැබිනට් එකේ කටිටිය තමයි මහජන මුදල් හොරකම් කරන්නේ.(නදී)
කතාව සම්පූර්ණ ඇත්ත.(නදී)
කකුළුවත් වතුර රත්වේගෙන බොහොම සතුටෙන් ඉන්න බව අපි දන්නවා.(නදී)
ඉතා දැඩි ප්‍රකාශයක් ඒක (දී)
කතාව ඇත්ත. එතුමා පක්ෂයෙන් සමුගන්නා දවසට යූ.එන්.පී පක්ෂයකුත් නැති වෙයිද?(නදී)
අපේ නායකයාට අපහාස කරන්න එපා. (නි)
ඔයා කියන්න කලින් අපි හැමදේම දන්නවා මහත්තයෝ. (නි)
වසරේ හොදම කියමන. ඇත්ත ඇති සැටියෙන් කීම ගැන සතුටුයි.(නදී)
බලයෙන් මත් වුනාම ඔහොම තමයි හිතන්නේ. ලගදීම යතා තත්වය අවබෝද වෙයි.(නදී)
උනු නිසා බොන්නත් බැහැ. කැද නිසා අහකදාන්නත් බැහැ. දෙකෙන් එකක් බේරගන්න වෙනවා.(නදී)
ඔබ තුමා සමග මමත් එකගයි.(නදී)
100% හරි. අද ලංකාව ජාතිවාදය ආගම්වාදයයෙන් පිරිලා. (නි)
ප්‍රතිපත්තියක් නැති කතා ඇයි අහන්නේ.(නදී)
හරියට කවි කොළයක් වගෙයි. (නි)
රනිල් මහත්තයට ගහන තව ක්‍රමයක් හොයාගෙන. ජනතාවත් මේවට අහු වෙනවනේ.(නදී)
විපක්ෂ නායකතුමාට මේ තරම් බය ඇයි ? (නි)
ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයට බය නැහැ. රනිල් මහත්තය ගැන තමයි බය ඇත්තේ. ඒකනේ ඔය කටිටියක් ලගින් තියාගෙන ඉන්නේ.(නදී)
රනිල් මහත්තයා වයසට යනවා වගේ පක්ෂයක් වයසට ගිහිල්ලා නොබෝදාම සමුගනීවිද දන්නෙ නැහැ. (නි)
මේ ඇත්තක්ද ? (දී)
මේ කතාව සම්පූර්ණ සත්‍යයක් ලෙසටයි මම දකින්නේ. (නි)
කව්රු කොහොම කිව්වත් රටකට ප්‍රබල විපක්ෂයක් ඕනේ. (නදී)
ඒ කතාව මට නම් විස්වාස කරන්නත් බැහැ (දී)
රනිල් කවද්ද ආණ්ඩුවට ගියේ (දී)
මට මේ ගැන කියන්න මොකුත් නැහැ (දී)
අනේ මන්දා (දී)
මේක මටනම් විස්වාස කල නොහැකි ඉතා බරපතල කතාවක් (දී)
දැන් එතකොට එයාලා කරන්නේ ශ්‍රි.ලං.නි.ප ශක්තිමත් කරන එකද? (නි)
සහතික ඇත්ත. (නි)
වගකිමෙන්ද ඒ කතාව කියුවේ (දී)