දින පහක් වයසැති බිළිඳකු රුපියල් දෙලක්ෂයකට අවිස්සාවේල්ල රෝහලේදී විකිණීමට තැත් කළැයි කියන සේවිකාවක ද, අඹුසැමි යුවළක් ද සැකපිට අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලීසිය කියයි.
බිළිඳා සේවිකාවකට බාරදී මව රෝහලෙන් පිටවී ගොස් ඇතැයි ද, ජාතික ළමා රක්ෂණ අධිකාරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ බිලිදාගේ වටිනාකම ලක්ෂ දෙකද (දී)
ඇත්තමයි. ආසියාවේ ආස්චර්ය අපේ රටේ තමයි තියෙන්නේ.(නදී)
කාගෙද වැරැද්ද. සේවිකාවගෙද? මවගෙද? බුදුන් වැඩිය මේ උතුම් ලක් තලය අද ජරා ජීර්න වෙලා.(නදී)
ළමයි මහපාරේ දාලා යනවට වඩා ඒක කොච්චර හොද දෙයක්ද?(නදී)
අමිමා එහෙම කරයිද තමන්ගේ දරුවාට ?(නදී)
මටත් කියන්න තියෙන්නේ මේ නොදරුවව නොමරා එහෙම කල එක හොදයි කියලා.(නදී)
අනේ ඒ නොදරුවව ආපහු ඔය යක්ෂ දෙමවිපියන්ට බාර දෙන්න එපා. ඉන්පස්සේ දරුවට මොනව වෙයිද දන්නේ නැහැ.(නදී)
පහුගිය දවස් වල බෝක්කු යට, කෙසෙල් පදුරු යට කොච්චර දරු පැටවු අපි දැක්කද? එහෙම එකේ මේක හක අතකට හොදයි. (නි)
පව් කාර වැඩ (දී)
දරුවන් නැතිව තැවෙන මවුපියන්ට, නීත්‍යානුකූලව මෙවැනි දරුවන් ලබාගැනීමට ක්‍රමවේදයක් තිබේ නම්, මෙවැනි සුළු අපරාධ හා දරුවන් තැන තැන දමා යාම, විනාශ කිරීම වැනි බරපතල අපරාධ ද වළක්වාගත් හැකියි. (නි)
නොදරුවාව ආපහු ඔය යක්ෂ දෙමවුපියන්ට බාර දෙන්න එපා. (නි)
අනුමානයන් නැහැ. විකුනන කොටම අල්ලලා තියෙන්නේ අල්ලස් දෙපාර්තමෙන්තුවෙන් නෙමෙයි . මිල පාලන දෙපාර්තමේන්තුවෙන්ද කොහෙද?(නදී)
අපි හෙළා දැකිය යුත්තේ මෙයටයි.. ප්‍රථමයෙන් නීති ඇතිකළ යුත්තේ මෙයටයි. නැතිව ආගමික පුන්‍ය කටයුත්තකට විරුද්ධ වීම නොව. බොදු බල සේනාවේ කට්ටිය ලංකාවේ සිදුවන මිනී මැරුම්, දූෂණ , මර්දනය කිරීමට ඇයි ක්‍රියා නොකරන්නේ? මේවා නිසයි රට විනාශ වෙන්නෙ.. (ස)