උතුර, උතුරු මැද , බස්නාහිර පළාත් වලද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි ඇතිවේ. අපරභාගයේදී හෝ සනධ්‍යා කාලයේදී බස්නාහිර, වයඹ හා සබරගමු පළාත් වල හා ගාල්ල, මාතර දිස්ත්‍රික්ක දෙකෙහි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. වැසි ඇතිවන වේලාවේදී තරමක තද සුළං හමා යාමට ඉඩ ඇති බැවින් ඒ පිළිබ‍්ඳ සැළකිලිමත් විය යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd