මස්කෙළිය නෝවුඩ් ඩන්කන් වතුයාය අසළ අඩි 25ක පල්ලමකට වෑන් රියන් පෙරළී ගැබිනියක හා දරුවන් ඇතුළු 12 දෙනෙක් තුවාල ලබා දික් ඔය රෝහලට ඇතුළු කරනු ලැබූහ.
තිදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.
මස්කෙළිය නෝවුඩ් ඩන්කන් වතුයාය අසළ අඩි 25ක පල්ලමකට වෑන් රියන් පෙරළී ගැබිනියක හා දරුවන් ඇතුළු 12 දෙනෙක් තුවාල ලබා දික් ඔය රෝහලට ඇතුළු කරනු ලැබූහ.
තිදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුසුදුසු රියැදුරන් මේවාට වගකිවයුතුද? නැද්ද? (නි)
මේක නම් මනුස්සයාට හරිම නරක කාලයත්. රියදුරු මහතුනේ, ගොඩක් කල්පනාවෙන් වැඩ කරන්න. අසරණ වූ සැමට දළදා හාමුරුවන්ගේ පිහිටින් ඉක්මන් සුවය ලැබේවා! (නි)
වර්ෂයේ අනතුරු අවදානම් වැඩිබැවින් පරිස්සම්වන්න කියලා කටගත්තා විතරයි අපිට දුක ගැබිනි මවයි කුඩා දරුවෝ ගැනයි.(නදී)
ලලිත් ඔබේ පැහැදිලි කිරීම ඉතාම හොදයි.(නදී)
අකතුරු හරිම වැඩියි. කල්පනාවෙන් යන්න. රියදුරු මහත්වරු හදිසි වෙන්න එපා. හදිස්සිකාරයන්ට යන්න ඉඩදෙන්න. බීමත්ව රිය පදවන්න එපා. එක දිගට පැය දෙකකට වඩා රිය පදවන්න එපා. දුරකතන සංවාද එපා. මගීන් සමග කතාකරමින් රිය පදවන්න එපා. ගුවන්විදුලියට ඇහුම් කන් දෙන්න එපා. ඔබගේ මෙන්ම සෙසු අයගේ ජිවිත ඔබේ අතේ.(නදී)