පානදුර ක‍්‍රීඩා සමාජය සහ යුද හමුදා පිල අතර තරගය පැවැති පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේ තණතීරුව තුන්දින තරගයකට කෙසේවත් නුසුදුසු බවත් ටෙස්ට් ක‍්‍රීඩකයන් කැඳවා මෙවැනි තණතීරු ලබාදීම ක‍්‍රීඩකයන්ට කරන අසාධාරණයක් බවත් කී‍්‍රඩකයෝ පවසති.
තණතීරුවේ ස්වභාවය හේතු-වෙන් දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස්, සීකුගේ ප‍්‍රසන්න සහ ගයාන් සිරිසෝම යැවූ ඇතැම් පන්දු අසාමාන්‍ය ලෙස හැසිරෙන ආකාරයද දැකගත හැකිවිය.
”බොහෝ ක‍්‍රීඩා සමාජ තමන් සත්කාරත්වය දරණ අවස්ථාවේදී සුදුසු තණතිළි ලබාදිය යුතුයි. මෙම තරගවලදී කොළඹ ප‍්‍රධාන ක‍්‍රීඩා සමාජ තම ක‍්‍රීඩකයන්ට ලකුණු අතරට පැමිණෙන්න සමබර තණතිළි ලබාදෙනවා. නමුත් මෙහිදී එය වෙන්නේ නෑ’’ යැයි ප‍්‍රධාන පෙළේ පුහුණුකරුවෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පානදුර නගර සභා කී‍්‍රඩාංගණයේ තණතීරුවට කී‍්‍රඩකයෝම දෙහි කපති