කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර මුම්බායිහිදී අද (10) පැවැති තීරණාත්මක තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 9 ක පහසු ජයක් ලැබීය.
මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා පිලට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවිය.
ශ‍්‍රී ලංකා කාන්තා පිල ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී 131
(දීපිකා රසාංගිකා 43, ඩිලානි මනෝදර 21, ශ්‍රීපාලි වීරක්කොඩි 13, චමනි සෙනෙවිරත්න 17, මිගන් ස්ෂූට් 34/2, ලීසා ස්තලිකර් 26/2, එරින් ඔස්බොර්නි 9/3)
ඕස්ටේ‍්‍රලියාව ඕවර 22.2 කදී කඩුලූ 1 ට 132
(මැග් ලැනින් 37, රිචල් හෙයින්ස් නොදැවී 71, ජෝස් කැමරොන් නොදැවී 22)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන සැරේ අපි දෙමුකො බැටේ. (නි)
අපරාදේ තව ටිකක් හොදට සෙල්ලම් කලානම් තැනක් ගන්න තිබුනා.(නදී)
මැච් එක පැරදුනාට පසුතැවෙන්න එපා. අපි ඊලග පාර දිනමු.(නදී)
අද රෑට ගුවන්යානයක් තියෙනවලු.(නදී)
ළමයිනේ කලබල වෙන්න එපා. ඉදිරියට යන්න අපිට මොන පහසුකම්ද තියෙන්නේ? (නි)
හොද අත්දැකීමක්. අඩුපාඩු හදාගෙන ඊලග ලෝත ශූරතාවයට සූදානම් වෙමු.(නදී)
තව තරගයක් තියෙනවා නේද? ඒකවත් දිනන්න බලමු නේද?(නදී)
අක්කේ ටිකක ඉන්නකෝ. මට කියන්න දෙන්නකෝ. කොයි අයියද සිහිනෙන් වත් පරදින හැටි ඉගැන්නුවේ.(නදී)
වැරදි හදාගෙන අනාගකයට හොදින් ක්‍රීඩා කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා. හැමදාම දිනුම බලාපොරොත්තු වෙන්නම බැහැ නේද? (නදී)