වත්තල මාබෝලේදී රුපියල් කෝටියක පමණ හෙරොයින් මත්කුඩු කිලෝ තුනක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
‘කිඹුලාවල ගුණා‘ ඉන්දියාවේ සිට මන්නාරම ඔස්සේ එවතියි කියන කුඩු කොළඹට ගෙන එද්දී මෙසේ අල්ලාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මදි, ලොකු ලොකු අයවත් අල්ලන්න.(නදී)
කුඩු සුලු ප්‍රමාණයක් හරි ලග තබාගෙන විකුනන සැම කෙනාම අත්අඩංගුවට අරගෙන උපරිම දැඩි දඩුවම් වලට ලක්කලොත් නැවත මෙවැකි විනාශ කාරී වැඩ වලට කව්රුත් ඉදිරිපත් වෙන එකක් නැහැ.(නදී)
මෙච්චර විස්තර දැනගන්න ඇයි මේ කිඹුලාව අලන්න බලන්නේ නැත්තේ. අර අහිංසක පාසැල් දරුවා නම් මොහොතින් කුදලගෙන ගියා.(නදී)
කිඹුලාවල ගුනා තමයි අල්ලගන්න ඕනේ.(නදී)
අල්ලලා කුඩු කරන්න තියෙන්නේ.(නදී)
හැමදාම දිනන්න බැහැ (දී)
‘කිඹුලාවල ගුණා‘ ලස්සන නමක් (දී)
අනේ කරුණාකරලා සැකකරු රුපියල් 500ක ඇප මත මුදාහරින්න. (නි)
කෝටියක් වටින්නේ ඇයි? (නි)
නිරාන්, අපේ රටේ නීතිය වලංගු පොඩි මිනිහට විතරද?(නදී)