IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යුද හමුදා පිල දිනයක් ඉතිරි කරමින් පානදුර ක‍්‍රීඩා සමාජය පරාජය කරයි

අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ (2013) දෙවැනි සතිය යටතේ පැවැති තරගවලදී යුද හමුදා පිල දිනයක් ඉතිරි කරමින් ලකුණු 52 කින් පානදුර ක‍්‍රීඩා සමාජය පරාජය කිරීමට සමත් විය.

දෙවැනි සතියේ අද (10) අවසන් වූ සෙසු තරගවලදී කෝල්ට්ස්, ද්‍රවිඩ සංගම්, ගාල්ල ක‍්‍රිකට් සමාජය, වරාය අධිකාරිය, එන්. සී. සී., රාගම ක‍්‍රිකට් සමාජය සහ එස්. එස්. සී. යන කණ්ඩායම් පූර්ණ ජයග‍්‍රහණ ලැබීය.

යුද හමුදා පිල දෙවැනි දිනයේ තේ විවේකයට පෙර ටෙස්ට් ක‍්‍රීඩකයන් කීපදෙනකුගෙන් යුත් පානදුර පිල පරාජය කිරීම මෙහිදී කැපී පෙනුණි. මෙම තරගයේ පළමු දිනයේ කඩුලූ 23 ක් බිඳ වැටුණු අතර දෙවැනි දිනයේ තේ පානයට පෙර කඩුලූ 17 ක් බිඳ වැටුණි.

වරාය අධිකාරි පිලේ අෂාන් ප‍්‍රියන්ජන් (235), ද්‍රවිඩ සංගම් පිලේ ජීවන් මෙන්ඩිස් (නොදැවී 206) සහ එන්. සී. සී. පිලේ උපුල් තරංග (නොදැවී 205) ද්විත්ව ශතක රැුස්කිරීමට සමත් වූහ. සැරසන්ස් පිල නියෝජනය කරන ලසිත් අබේරත්න ඉනිම දෙකේදීම (131 සහ නොදැවී 124) ශතක රැුස්කිරීමට සමත් විය.

එන්. සී. සී. පිලේ යොවුන් පිට දඟ පන්දුයවන ක‍්‍රීඩක තරිඳු කෞෂාල් ලකුණු 91 කට කඩුලූ 12 ක් දවාගනිමින් සතියේ පන්දු යවන්නා බවත් පත්විය.

 

- පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී (යුද හමුදා පිලට ලකුණු 52 ක ජයක්)

යුද හමුදා පිල පළමු ඉනිම 172

(සුලාන් ජයවර්ධන 37, ලක්‍ෂිත මධුෂාන් 21, සීකුගේ ප‍්‍රසන්න 39, ඩිල්රුවන් පෙරේරා 23/2, චතුර පීරිස් 26/2, ගයාන් සිරිසෝම 36/3, අමිල පෙරේරා 52/3) සහ දෙවැනි ඉනිම 135 (සීකුගේ ප‍්‍රසන්න 24, ගයාන් සිරිසෝම 66/6, අමිල පෙරේරා 43/3)

පානදුර ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම 121

(චාමර සිල්වා 25, ඩිල්රුවන් පෙරේරා 31, සීකුගේ ප‍්‍රසන්න 45/6, රවින්ද්‍ර පල්ලියගුරු 18/3) සහ දෙවැනි ඉනිම 134 (චානක විජේසිංහ 28, දනුජ නන්දන නොදැවී 25, සීකුගේ ප‍්‍රසන්න 38/3, රවින්ද්‍ර පල්ලියගුරු 21/2, අජන්ත මෙන්ඩිස් 42/5)


- කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (කෝල්ට්ස් පිලට කඩුලූ 10 ජයක්)

ලන්කන් පිල පළමු ඉනිම 163

(ගේ‍්‍රග් ස්මිත් 46, දේශාන් ඩයස් 40, සචිත‍්‍ර පෙරේරා 23, කනිෂ්ක ඇල්විටිගල 24/2, සජීව වීරකෝන් 49/5, මලින්ද වර්ණපුර 17/2) සහ දෙවැනි ඉනිම 119 (ශිවන්ංග රණසූරිය 32, සොහාන් බෝවල 20, ඉෂාන් ජයරත්න 37/7, සජීව වීරකෝන් 43/2)

කෝල්ට්ස් පිල පළමු ඉනිම 263

(හර්ෂ විතාන 30, ශිහාන් කමලීන් 25, මලින්ද වර්ණපුර 95, ෂෙහාන් ප‍්‍රනාන්දු 49, අමිල අපෝන්සු 66/4, සොහාන් බෝවල 69/3) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 20


- සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට කඩුලූ 8 ක ජයක්)

ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම කඩුලූ 7 ට 423

(අෂේන් සිල්වා 24, මහේල උඩවත්ත 20, ජීවන් මෙන්ඩිස් නොදැවී 206, තිලකරත්න සම්පත් 44, කිත්රුවන් විතානගේ 85, හසන්ත ප‍්‍රනාන්දු 50/3, චින්තක පෙරේරා 87/2, දිනුක් හෙට්ටිආරච්චි 94/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 128 (තිලකරත්න සම්පත් 20, මහේල උඩවත්ත 47, ජීවන් මෙන්ඩිස් නොදැවී 44, මධුක ලියනපතිරණ 33/2)

සී. සී. සී. පිල පළමු ඉනිම 263

(අමල් ඇතුළත්මුදලි 39, රෝයි සිල්වා 34, ගිහාන් රූපසිංහ 80, හසන්ත ප‍්‍රනාන්දු 29, නිමේෂ් පෙරේරා 40, දිනුක් හෙට්ටිආරච්චි නොදැවී 25, සචිත‍්‍ර සේරසිංහ 54/3, තිලකරත්න සම්පත් 37/3) සහ දෙවැනි ඉනිම 287 (සමීන් කදනාරච්චි 33, අමල් ඇතුළත්මුදලි 46, හසන්ත ප‍්‍රනාන්දු 83, ගයාන් විජේකෝන් 55, නිමේෂ් පෙරේරා 22, මධුක ලියනපතිරණ 21, තිලකරත්න සම්පත් 33/3, සුරංග ලක්මාල් 63/5)


- වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී (ගාල්ල පිලට ලකුණු 140 ක ජයක්)

ගාල්ල ක‍්‍රිකට් සමාජය පළමු ඉනිම 111

(ඉරෝෂ් සමරසූරිය 46, රජිත් ප‍්‍රියාන් නොදැවී 37, නිශාන්ත වීරක්කොඩි 10/5, යොහාන් කුමාර 21/2, දුලංජන් මෙන්ඩිස් 41/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 309 (චානක විතානගේ 37, ඉමේෂ් උදයංග 21, එල්. එම්. හැළඹගේ 34, ඉරෝෂ් සමරසූරිය 107, අනිල් රිදීගම්මනගෙදර 77, නිශාන්ත වීරක්කොඩි 72/4, යොහාන් කුමාර 57/3)

නාවික හමුදා පිල පළමු ඉනිම 114

(අවිශ්ක පීරිස් 20, චානක රුවන්සිරි 26, රජිත් ප‍්‍රියාන් 44/4, අනිල් රිදීගම්මනගෙදර 28/3) සහ දෙවැනි ඉනිම 166 (චානක රුවන්සිරි 29, ලක්මාල් කීර්තිරත්න 49, උමේග චතුරංග 58/6)


- කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගණයේදී (වරාය අධිකාරියට ඉනිමක සහ ලකුණු 37 ක ජයක්)

කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම 171

(නූර් උල් හක් 35, සමන් ප‍්‍රියන්තක 29, චමින්ද බණ්ඩාර 34/3, සනිත ද මෙල් 30/3, මුතුමුදලිගේ පුෂ්පකුමාර 29/2) සහ දෙවැනි ඉනිම 315 (මනේජ් සරත්චන්ද්‍ර 98, භාතිය රත්නායක 52, මොහොමඞ් සෆ්රාස් 33, සමන් ප‍්‍රියන්තක 68, චාමිකර එදිරිසිංහ 22, ශානුක දිසානායක 65/5, මුතුමුදලිගේ පුෂ්පකුමාර 71/3)

වරාය අධිකාරි පිල පළමු ඉනිම කඩුලූ 8 ට 523

(යොහාන් ද සිල්වා 54, ශාන්ත කලවිටිගොඩ 73, අෂාන් ප‍්‍රියංජන් 235, ගයාන් මනීෂාන් 46, තරිඳු මෙන්ඩිස් නොදැවී 70, සනිත ද මෙල් 21, අරවින්ද පේ‍්‍රමරත්න 92/3, චාමිකර එදිරිසිංහ 92/2, ප‍්‍රසාද් කැල්ලෙපොත 134/3)


- එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (එන්. සී. සී. පිලට ලකුණු 289 ක ජයක්)

එන්. සී. සී. පිල පළමු ඉනිම කඩුලූ 6 ට 405

(උපුල් තරංග නොදැවී 205, රමිත රඹුක්වැල්ල 30, ඇන්ජලෝ පෙරේරා 87, කෝසල කුලසේකර 43, සඳුන් විරක්කොඩි 24, උමේෂ් කරුණාරත්න 107/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 236 (නිරෝෂන් දික්වැල්ල 21, උපුල් තරංග 38, දිනේෂ් චන්දිමාල් නොදැවී 70, ඇන්ජලෝ පෙරේරා නොදැවී 100, අසේල ජයසිංහ 62/3)

හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම 256

(සචිත් පතිරණ 83, ඇන්ජලෝ ජයසිංහ 77, සහන් විජේසිරි 33, තරිඳු කෞෂාල් 69/7) සහ දෙවැනි ඉනිම 96 (නුවන් කාවින්ද 43, තරිඳු කෞෂාල් 22/5, චමින්ද විදානපතිරණ 18/2)

 
- ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී (රාගම පිලට කඩුලූ 9 ක ජයක්)

මුවර්ස් පිල පළමු ඉනිම 195

(ෂෙහාන් ජයසූරිය 23, ජනක ගුණරත්න 52, මාලින්ද පුෂ්පකුමාර 26, නිපුන කාරියවසම් 27, මිලින්ද සිරිවර්ධන 37/5, ශාලික කරුණානායක 42/3) සහ දෙවැනි ඉනිම 138 (ෂෙහාන් ජයසූරිය 45, ඉන්දික ද සේරම් 28, මධුර ලක්මාල් 16/5)

රාගම ක‍්‍රිකට් සමාජය පළමු ඉනිම 253

(මයිකල් වැන්ඩොට් 102, ධනංජය ද සිල්වා 21, ළහිරු ජයරත්න 40, මාලින්ද පුෂ්පකුමාර 82/4, දිල්හාර ලොකුහෙට්ටිගේ 41/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 85 (උදාර ජයසුන්දර 29, ඉයන් ඩැනියල් නොදැවී 46)

 
- එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී (එස්. එස්. සී. පිලට කඩුලූ 6 ක ජයක්)

බදුරලිය ක‍්‍රිකට් සමාජය පළමු ඉනිම 227

(පබසර වඩුගේ 59, මාපා බණ්ඩාර 50, රුවින්ද ශාමේන් 23, රොෂාන් ලක්සිරි 29, කසුන් මධුසංඛ 39/4, සචිත‍්‍ර සේනානායක 72/3, චරිත් ජයම්පති 40/2) සහ දෙවැනි ඉනිම 115 (පබසර වඩුගේ 27, නිලූෂාන් නෝනිස් 30, ධම්මික ප‍්‍රසාද් 20/4, චරිත් ජයම්පති 18/2, භානුක රාජපක්‍ෂ 22/2)

එස්. එස්. සී. පිල පළමු ඉනිම 102

(සංඛ රමේෂ් නොදැවී 20, සාලිය සමන් 53/8) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 241 (තරංග පරණවිතාන 33, දිමුත් කරුණාරත්න නොදැවී 109, තිලාන් සමරවීර 57, සාලිය සමන් 52/2)

 
- බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන්)

බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 307

(නදීර නාවල 28, මාධව වර්ණපුර 125, නිපුන් කරුණානායක 103, ලසන්ද රුක්මාල් 72/3, ප‍්‍රිෂාන් හේවගේ 35/3, අචිර එරංග 26/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 208 (ප‍්‍රිමෝෂ් පෙරේරා 47, නදීර නාවල 71, සංජය ගංගොඩවිල 26, තරංග ලක්‍ෂිත 23, ආසිරි කරුණාරත්න 70/2, අචිර එරංග 27/3, අකිල ඉෂංක 55/2)

ගුවන් හමුදා පිල පළමු ඉනිම 232

(ටී. නදීර 28, සජිත් කැළුම්ප‍්‍රිය 39, අචිර එරංග 40, යශෝධ ලංකා 27, ප‍්‍රිෂාන් හේවගේ 26, අකිල ඉෂංක 30, චතුර රන්දුණු 74/2, සුරාජ් රන්දීව් 61/7) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 233 (ටී. නදීර 53, සජිත් කැළුම්ප‍්‍රිය 95, යශෝධ ලංකා 22, අජිත් කුමාර නොදැවී 21, සුරාජ් රන්දීව් 84/4)

 
- බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන්)

සැරසන්ස් පිල පළමු ඉනිම 377

(ගේෂාන් විමලධර්ම 54, රජීව් වීරසිංහ 127, ලසිත් අබේරත්න 131, රොමේෂ් එරංග 101/3, නිමේෂ් පෙරේරා 40/2, සුවන්ජි මදනායක 52/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 200 (ගේෂාන් විමලධර්ම 38, ලසිත් අබේරත්න නොදැවී 124, සුවන්ජි මදනායක 50/2)

බී. ආර්. සී. පිල පළමු ඉනිම කඩුලූ 7 ට 410

(ඩිල්ෂාන් විතාරණ 158, බුද්ධි සමරවික‍්‍රම 21, නිමේෂ් පෙරේරා 37, මලිත් කුරේ නොදැවී 107, රොස්කෝ තටිල් 40, අමිල මෙන්ඩිස් 42/2, මොහොමඞ් අස්ලාම් 40/2)

 



අදහස් (0)

යුද හමුදා පිල දිනයක් ඉතිරි කරමින් පානදුර ක‍්‍රීඩා සමාජය පරාජය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site