වයඹ හා මධ්‍යම පළාත් මැතිවරදී රනිල් විරෝධී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කරන බව පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා හලාවත බංග දෙනියේදී ප්‍රකාශ කළේය.
එජාප නායකයා ඒකාධිපතියෙකියි ඔහු චෝදනා කළේය.
වයඹ හා මධ්‍යම පළාත් මැතිවරදී රනිල් විරෝධී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කරන බව පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා හලාවත බංග දෙනියේදී ප්‍රකාශ කළේය.
එජාප නායකයා ඒකාධිපතියෙකියි ඔහු චෝදනා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට විශාල සේවයක් කරපු යුග පුරුෂයෝ හිටපු දේශපාලන පක්ෂයකට ගිය කලක්. ඩී.එස් සේනානායක මහත්තය හිටියා නම් සිය දිවි නසාගන්නවා.(නදී)
මෙය පැටලිලි සහගතයි. (නි)
මම මොනවා කියන්නද (දී)
එකපාරටම මොකද උනේ (දී)
ඒ කොහොමද පක්ෂ නායකයාට විරුද්ද වෙන්නේ (දී)
එහෙමත් කණ්ඩායම් තියෙනවාද (දී)
"එජාප නායකයා ඒකාධිපතියෙකියි ඔහු චෝදනා කළේය." .......... (දී)
හලාල් කණ්ඩායමත් එක්කර ගත්තා නම් තමා හොද. (නි)
ඔබතුමාට කවදාවත් විනය පරීක්ෂණ වලින් නම් ගැළවීමක් නැහැ. (නි)
තවත් මොන විනය පරීක්ෂණද? (නි)
මෙන්න ආයෙත් යූ.එන්.පී එක වනසන්න හදනවා.(නදී)
කාන්තාවෝ ටික පරිස්සම් කරගන්න.(නදී)
මෙයා කවිද කියලා අපිනම් දන්නවා.(නදී)
ඕවා කලින් කරන්න තිබුන වැඩනේ.(නදී)
විනය විරෝධී වැඩ කරන අයව පක්ෂයෙන් නෙරපා හරින්නේ නැතිව ඉවසා සිටීමේ පලවිපාක තමයි මේ. කලින් සිටි එජාප නායකයින් මේ තරම් ඉවසුවේ නැහැ. (නි)
මෙහෙමත් විහිළු. තම බිරිදගේ ඡන්දෙවත් නැතිව මොනවා කරන්නද කණ්ඩායමි හදලා.(නදී)
තවමත් පක්ෂ නායකයා එතුමා (දී)
අයියෝ! ඇපත් නැහැ මේ ගමන නම්. (නි)
දේශපාලනය කියන්නේ තේරුම් ගන්න බැරි දෙයක් (දී)
හරියට හරි. (නි)
මේ වතාවට පමණක් හරි පාඩුවේ ඉන්නවා නම් පින් අයිති වෙනවා මගෙ දෙයියෝ. (නි)
ඒ මොකද ඒ (දී)
එහෙම කියන්නේ කොහොමද? ඒක එහෙම නෙමෙයි. (නි)
ඕකට දැන් විනය පරීක්ෂණ කීයක් තියයිද දන්නෙ නැහැ. (නි)
යූ.එන්.පී. එකේ සේරම එකතුවෙලා පක්ෂය හදලා ඉන්පස්සේ අනෙක් දේවල් ගැන හිතමු. (නි)
රනිල්ට ඕනෑ හැමදාම විපක්ෂයේ ඉන්න වෙන්න ඇති. (නි)
ඒ මොකද ඉතින් ඔච්චර තරහක් (දී)
ඉදිරියට එන්න. අපිත් ඔබ සමගයි. (නි)
රනිල් මහත්තය ඒකාධිපති නොවෙයි (දී)
අනේ දැන්වත් යන්නකෝ. (නි)
සාම ගිවිසුම් ගහලා, රට පාවලා දීලා, යුද්ධය අවසන් කිරීමට නොදී නොයෙකුත් කෙනෙහිළිකම් කරපු කාටවත් කවදාවත් නැගිටීමක් නැහැ. (නි)
මොළය කල්පනා කරන්න ඔන්න වෙලාව. (නි)