ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 5-0 කින් ජය ලැබීමට ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ සමත් වූහ. මෙල්බන්හිදී අද (10) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන් ද ඕස්ටේ‍්‍රලියාව ලකුණු 17 ක ජයක් ලැබීය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 යේදී කඩුලූ 5 ට 274
(පිලිප් හියුස් 29, ෂෝන් මාෂ් 40, ඇඩම් වෝග්ස් නොදැවී 112, බ‍්‍රැඞ් හැඩින් 43, ජේම්ස් ෆයුක්නර් නොදැවී 31, ටීනෝ බෙස්ට් 71/2, ඞ්වේන් බ‍්‍රාවෝ 62/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 49.5 කදී 257
(ජොන්සන් චාල්ස් 100, ඩැරන් බ‍්‍රා්වෝ 33, කිරාන් පොලාඞ් 45, ඩැරන් සැමී 23, ක්ලින්ට් මැකේ 52/3, මිචෙල් ජොන්සන් 50/3)
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඕස්ටේ‍්‍රලියාව 5-0 කින් කොදෙව් පිල පරදවයි