මුදලාලි ගෑස් අදි කොළොන්නාව සුගුණපාරේ ලිට්රෝ ගෑස් වෙළෙන්දකු ගෑස් සිලින්ඩරයකින් කිලෝ තුනක් පමණ හොරෙන් ඇද අඩුබර ගෑස් විකිණියැයි වැල්ලම්පිටිය පොලි 04 July 2012
සඳගිරි සෑ සුරැකුම් අවසන් ඓතිහාසික තිස්සමහාරාම ‘සඳගිරි‘ ස්තූපයේ බඳේ සංරක්ෂණය අවසන් වී ඇත. රුහුණේ රජකල මහානාග රජු විසින් කරවන ලද මීටර් 17 . 95ක් උස දාගැබ මීටර් 109ක 04 July 2012
සරණාගත වෙසින් මිනිස් ජාවාරමේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට නීතිවිරෝධී මිනිස් ජාවාරම් මෙහෙයවීම් සම්බන්ධයෙන් හවුල් යැයි සැකකෙරෙන ලාංකික දෙමළ සරණාගතයෝ හය දෙනෙක් ඉන 04 July 2012
කුඩුකාරයා පෝරකේට හෙරොයින් ග්‍රෑම් 10.8ක් ළඟ තබාගත් කුඩු වෙළෙන්දකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සුරසේන මහතා මරණ දඬුවම නියම කෙළේය. කොළඹ බ්ලූමැන්ඩල් 04 July 2012
සුනාමි වේදනා තුනී කරයි ඉතාලි භූමිකම්පාවෙන් පසු මෝදනා නගරයේ අනාථ කඳවුරුවල දිවි ගෙවන පිරිස් හමුවීමට ගිය වෙරෝනා නුවර ශ්‍රී ලාංකික තරුණ පිරිසක් කඳවුරු මුළුත 04 July 2012
ගුවන් භටයා රිමාන්ඩ් දියණියගේ ජීවිතයට තර්ජනය කරමින් කොළඹ නවලෝක රෝහලේ හෙදියකගෙන් රුපියල් දෙලක්ෂයක් කප්පම් ඉල්ලා ජංගම දුරකථනයෙන් එස් එම් එස් යැවූ බව කි 04 July 2012
දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (4 වැනිදා) නිමාව දුටු දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් 04 July 2012
තංගල්ල නාගරික මන්ත්‍රි බ්‍රහස්පතිනිදා උසාවියට. හක්මන 14 හැවිරිදි දැරියක තංගල්ලේදි කෙළසීයැයි සැකපිට අත් අඩංගුවට ගත් තංගල්ල නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අංජන ලියනගේ, එස්.ජී චාමි 04 July 2012
අකුරැස්ස ප්‍රා.සහාපති රිමාන්ඩ් බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එල්. සුනිල් (47) මාතර අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය 04 July 2012
ප්‍රා. ලේකම් රියැදුරා මෝල් වැඩක් කරයි දැව බලපත්‍රයක් දීමට රුපියල් 12,500ක අල්ලසක් ගත් බව කියන ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල රියැදුරෙක් අල්ලස් කොමිසම විසින් සැකපිට අත් 04 July 2012
ශී‍්‍ර ලංකාවට ලකුණු 261 ක ඉලක්කයක් කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වූ අද (4 වැනිදා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 04 July 2012
හැව්ලොක්ස් තවමත් පෙරමුණේ අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතියේ තරග අවසන් වන විට හැව්ලොක්ස් පිල ප්‍රසාද ලකුණු 23 ක් ලබා 04 July 2012
හැරී ජයවර්ධනටත් ඇප කොටස් වෙළෙඳ පොළේ කොටස් මිලදී ගැනීමේදී විනිමය පාලන නීති කඩ කළැයි මෙල්ප්ස්ටා කොර්ප් සමාගමේ අධ්යක්ෂවරුනට කොළඹ කොටුව මහේස්ත්‍රාත් 04 July 2012
ශ්‍රී ලංකා සංචාරයට තෙන්ඩුල්කාර් නෑ ශ්‍රී ලංකාවට එරෙහිව මේ මස 22 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කර ඇති ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් යුත් ඉන්දීය ස 04 July 2012
ගම්සේවක අල්ලස් ගනී ඉඩම් ඔප්පුවක පදිංචිය සහතික කරගැනීමේ ලියවිල්ලක් දීමට රුපියල් 4000ක අල්ලසක් ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් සැකපි 04 July 2012
කොළ දිවියා මුහුණක් කයි රත්නපුර මහරෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුරක මුහුණ කොළ දිවියකු විසින් කා දමන ලදැයි එහි සේවකයෝ කියති. මාස කිහිපයක් තිස්සේ එහි දොර කැඞී ඇත 04 July 2012
පාකිස්තානය ලකුණු 259 ක් ඉදිරියෙන් කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වූ අද (4 වැනිදා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුව 04 July 2012
දේශපාලන ගෝලයා යාල පාලමක් පරණ යකඩ වලට කපයි එරත්නේ බටගොඩ අතහැර දැමුණු සංගිලි පාලමේ යකඩ කපමින් සිටි දේශපාලක ගෝලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසීය කියයි වසර හතරකට පමණ පෙර මෙ 04 July 2012
වව්නියා කොටි සැකකරු මරුට වව්නියා බන්ධනාගරයේ කොටි සැකකරුවන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ජේලර්වරුන් තිදෙනා මුදා ගැනිමේ එස්ටීඑෆ් මෙහෙයුමෙන් තුවාල ලබා මහර බන්ධනාගාර 04 July 2012
දෑලගේ නඩුවලට තහංචියක් මහනුවර දළදා මාලිගයේ ගිනුම් වාර්තා බෞද්ධ කොමසාරිස් වෙත නොයැවීයැයි මහනුවර මහේස්ත්‍රාත් උසාවියේ පවරා ඇති නඩු හතරක නියෝග අත් හිටුව 04 July 2012
මාලබේ වෙද විදුහලට පෙත්සමට අත්සන් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ ව්‍යාපාරය අද කළුබෝවිල ශීක්ෂණ රෝහල ඉදිරිපිටදි වෛද්‍ය ශිෂ්‍ය 04 July 2012
සංගක්කාරට යළිත් ද්විත්ව ශතකය අහිමිවෙයි ගාල්ලේදී ලබාගත නොහැකි වූ ද්විත්ව ශතකය එස්. එස්. සී. පිටියේදීත් අහිමි කරගත් කුමාර් සංගක්කාර ලකුණු 192 කට දැවී යාම නිසා කොළඹ එස්. එස්. සී. ක 04 July 2012
අෆ්රිඩි - ගේල් එස්.එල්.පී.එල්. සංකේත ක්‍රීඩකයන් 7 අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන පළමු ශ්ර්රී ලංකා ප්‍රධානතම විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) නැගෙනහිර පි 04 July 2012
සංගක්කාර තවත් ද්විත්ව ශතකයක් හඹා යයි ගාල්ලේදී ලබාගත නොහැකි වූ ද්විත්ව ශතකය එස්. එස්. සී. පිටියේදී සොයා යන කුමාර් සංගක්කාර (නොදැවී 187) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 46) එක්ව හයවැන 04 July 2012
සීගිරි බඹරු අදත් ප්‍රහාරයක් එල්ල කරති සීගිරිය සිංහපාදය අසලදී අදත් බඹරුන් ඇවිස්සී කුඩා දරුවන් ඇතුළු විසි දෙනකු රෝහල් ගතකරනු ලැබූහ. විදේශ සංචාරකයෝ දෙදෙනෙක්ද බඹරුන්ගේ ප් 04 July 2012
කුඩුකරුවෝ 19000 ක් කොටු වෙති සංචාරකයන්ගේ ඉහළ යෑමත් සමග ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තෝතැන්නක් බවට පත්ව ඇති බව පොලිස් වාර්තා පෙන්වයි. පොලිස් ප්‍රකා 04 July 2012
තංගල්ල නාගරික මන්ත්‍රී බාරවෙයි තංගල්ලේ බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි සැකපිට තංගල්ල සංධානයේ නාගරික මන්ත්‍රී අංජන ලියනගේ, එස්. ජී. චාමිකර, එස්. ජී. ප්‍රදීප් හා අතුල 04 July 2012
ඩිල්ෂාන් - සංගක්කාර දෙදෙනා එක්ව ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විශිෂ්ට සටනක කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් එක්ව ගොඩනැංවූ ලකුණු 225 ක සම්බන්ධතාව නිසා පාකිස්තානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණ 04 July 2012
ශ්‍රී ලංකාවට කණ්ඩායම් තරගවලදී රන් පදක්කම් දෙකක් හික්කඩුවේදී පෙරේදා නිමා වු ආසියානු යොවුන් චෙස් තරගාවලියේ (2012) කණ්ඩායම් තරගවල 6 න් පහළ වයස් කාණ්ඩයේ රන් පදක්කම දෙකම ශ්‍රී ලංකාව දිනා ග 04 July 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026