සොළොස් වැනි බෙනඩික්ට් පාප් වහන්සේ සිය ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත් කළ ඊයේ වතිකානුවට දැඩි වර්ෂාවක් ඇද හැලිණි.
එම වර්ෂාව සමඟ වතිකානුවේ සන් පියෙතරෝ දේවස්ථාන ගොඩනැගිල්ලේ කොතට අකුණක් පාත්වන අයුරු ඡායාරූප ශිල්පී පබ්රිසියෝ දී මේයෝගේ කැමරාවේ සටහන්විය.
සොළොස් වැනි බෙනඩික්ට් පාප් වහන්සේ සිය ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත් කළ ඊයේ වතිකානුවට දැඩි වර්ෂාවක් ඇද හැලිණි.
එම වර්ෂාව සමඟ වතිකානුවේ සන් පියෙතරෝ දේවස්ථාන ගොඩනැගිල්ලේ කොතට අකුණක් පාත්වන අයුරු ඡායාරූප ශිල්පී පබ්රිසියෝ දී මේයෝගේ කැමරාවේ සටහන්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නම් මොනවා උනත් ඉහල තනතුරු දරන කෙනෙක් ඉල්ලා අස් වෙන්නේ නම් නැහැ. (ස)
අකුණු ගහන්න පටන්ගත්තේ ඊළග පාප් වහන්සේට නාම යෝජනා ලැබුණාට පස්සෙද?(නු)
අපි සෑම ආගමකට ම ගරු කළ යුතුය.... (ස)
ලංකාවේ අලි මරපු සුද්දෙක්ගේ සොහොනටත් හෙන ගහනවාලු. ඒ වගේ ද දන්නෑ මේකත්?(නදී)
නුවන් ඔයාගෙ අම්මයි තාත්තයි සුද්දොද?(නදී)
මෙතන සමහර අදහස් දැක්කම දුක හිතෙනවා. කෙනෙකුගේ ඇදහිල්ලකට අපහාස කරන්න අපි කාටවත් අයිතියක් නැහැ. (ස)
ඒ පින්තුරය නම් නියමයි (දී)
මාර සිද්දියක් තමයි ඒක (දී)
බොහොම උතුම් ආගමික නායකයෙක්, අවංකව, ආදර්ශමත් තීරණයක්... (ස)
කණගාටුයි! (නි)
ආගම් වලට නිගරු කරන්න එපා එහි ප්‍රතිවිපාක හරිම ප්‍රබලයි පරිස්සමෙන්... (ස)
අයියෝ..... ධුර කාලය ඉවරද (දී)
මෙහෙටත් දැන් දවස් ගානක ඉදල වහිනවා (දී)
උන්වහන්සේ සාධාරණ හේතු කියලා තියෙනවා ඉල්ලා අස්වෙන්නේ කියලා. තනතුරුවල ඇලිලා මැරෙන්න හදන අයට හොඳ පාඩමක් එහෙම අවංක අය කෙරෙහි ස්වභාව ධර්මය කම්පාවෙන එක සාධාරණයි.... (ස)
එතුමාට මෙම කාදිනල් තනතුර දුන්නේ කුමන පදනමක් මතද යන්න පිළිබදව අපිට දැනගත නොහැකිද? (නි)
අබුද්දස්ස කාලේ පැනිවරකා ගහටත් හෙන ගහනවලු. ස්වභාව දර්මය එහෙම තමයි.(නදී)
මේ කාලේ කොහොමත් යුරෝපෙට හිම වැටෙන කාලේ මහත්තයෝ.(නදී)
අපි කිසිම ආගමකට නිගරු නොකළ යුතුයි. ! (ස)
බලාපොරොත්තු බිද වැටී ඇති නිම්නයේ මානසිකව වැටෙන්න ඉඩ නොදීමයි මම ඔබට අද පවසන්නෙ..!(නු)
ආගම් නිගරු කිරීම කියන්නේ දෙකක්. ආගම්, ආගමි කියන්නේත් මිනිස්සු හදාගත්ත මතවාද? (නදී)
චතුල වෙරෝනාට මොකද වෙලා තියෙන්නෙ..!(නු)
ඉස්මායිල්, ඔයාලා අනිත් ආගමිවලට ගරුකරනවද?(නදී)
ඇයි මේ ඇතැම් මිනිස්සු අනිත් ආගම්වලට ගරු කරන්නේ නැත්තේ? හැදුනු විදිහද ?? (ස)
අනේ මන්දා පාප් වහන්සේ ඉල්ලා අස්වීමට මෙහෙම අකුණු ගහනවා නම් අපේ රටේ අපරාධ කාරුවන්ට මෙනවා වෙන්න බැරිද?(නු)
කිසිම ආගමකට ගරහන්න එපා සහෝදරයා.(නදී)
අතපත්තු මහත්තයෝ නොදන්න දෙයට කථා නොකර ඉන්න...(ස)
අපි අනිකුත් ආගම්වලට ගරු කළ යුතුයි, නමුත් මේ දින කිහිපයකට පෙර සිදු වූ අකුණක් වෙන්නත් පුළුවන්. මිනිසුන් නොමග යවන සුළු ඡායාරූපයක් විය හැකියි ..(ස)
නුවන් බලන විදියෙ වරදක් පෙනෙන්න නැහැ.. (නු)
මොකද මේ දැං අකුණු පාත්වෙන්නේ..!(නු)
සමන්ත එහෙනමි ජපන් සුනාම් ආවෙත් දෙසැමිබර් 26 ද? දෙසැම්බර් 26 ආවා කියලා ආගම්වලට නිග්‍රහ කරන්න එපා.(නදී)
තමන්ට අමාරු නං ඉල්ලලා අස්වීම ඉතා හොද ගුණයක් . අපේ අයට හොද ආදර්ශයක්.(ස)
නුවන් කට කට..!(නු)
නුවන් කියපු දෙය හරියට තේරුම් ගන්න බලන්න. ඒක අතීතයේ සිද්ද වෙච්ච ඇත්ත සිද්දියක් .(නදී)
ලෝක වාසින් දුකින් මිදේවා (දී)
නුවන් එහෙම හොද නැහැ.. පාප් තුමා කියන්නේ උතුම් නායකයෙක්..!(නු)
පාප් තුමා කියන්නේ උතුම් නායකයෙක්. ස්වභාව ධර්මය කම්පාවෙන එක සාධාරණයි. නොදැන පාඨක අදහස් ලිවුවත් නොදැන ලිවුව නිසා ඔවුන්ට සමාව දුන මැනව. (නි)
මම සිංහල බෞද්ධයෙක් මම නුවන්ගේ අදහසට විරුද්ධයි..අපි සියළු ආගම්වලට ගරු කළ යුතුයි. !(නු)
කිසිම ආගමකට ගරහන්න එපා.!(නු)
අනේක ආගම් වලට නිගාකරන දම්මිලා, සමන්තලා වගේ අය තව කොච්චර ඇද්ද? (නි)
අයියෝ (දී)
එහෙනං ලංකාවෙ ගස් වලට කොච්චර අකුණු ගහනවද? ලංකාවෙ අයත් අකුණු ගහන ගහන සැරේට ඉල්ලා අස්වෙන්වා ඇති. (නි)
හාස් කමක් වෙන්න ඇති (දී)
කොහොමද පාප්වහන්සේ තෝරා පත් කරන්නේ (දී)
අපි එකක් මතක තියාගන්න ඕන.. අද විදේශිකයෝ හැටියට හොදට වැඩකරලා ලංකාවට ඇවිත් ජීවත් වෙන්නේ රෝමෙ විකානුවට පිං සිදුවෙන්න.. මොකද වතිකානුව රෝමයේ නොතියෙන්න මේ ඉතාලියෙන් අපිව එලවලා ගොඩක් කල්.. මේ රජයෙන් අපව එළවන්න ගත්ත හැම පියවරක්ම නැවැත්තුවෙ පාප් තුමාගේ බලපෑමටයි..!(නු)
තම ජාතියට ,ආගමට ආදරය කිරීම යනු අන් ජාතින්ට ,ආගම්වලට ගැරහීම් නොවේ....... (නි)
ඔබ වහන්සේට නිදුක් නිරෝගිකම ලැබේවා (දී)
සොබා දහම විනාශ කරන්න එපා.. අපේ අයත් බේරිලා ඉන්නෙ අකුණු සන්නායක නිසා..!(නු)
වර්ෂ 1706 ඇමෙරිකාවේ උපත ලැබූ "බෙන්ජමින් ප්‍රෑන්ක්ලින්"ට ස්තූති වේවා. ඔහු විසින් සොයාගනු ලැබූ අකුණු සන්නායක නිසා මේ දක්වා ලෝකයේ දස දහස් ගණන් ජීවිත බේරා ගැනීමට හැකිවිය.(නු)
පියල් සමග මම එකගයි..!(නු)
ආගම් වලට අපහාස වන ලෙස කතා කරන්න එපා..!(නු)
උන් වහන්සේ ඉල්ලා අස් වුණේ අසනීප නිසා කියලයි කියන්නෙ. විදුලි කෙටීමයි අස්වීමයි සම්බන්ධයක් වෙන්නෙ කොහොමද? අකුණු සන්නායකයකට විදුලි කෙටීම මීට කලිනුත් මෙතන වෙලා ඇති. මෙතන තියෙන්නෙ අහම්බෙන් ගත්ත ලස්සන දර්ශණයක් විතරයි. (නි)
අපි බලමු කවුද මීලග පාප් තුමා ලියලා (දී)
දෙවැනි ලෝක යුද්ධය කාලයේ පොඩි දරුවන්ම අමු අමුවේ පුච්චලා මරද්දී කිසිම අකුණත් පාත් වුණේ නැහැනේ. (නි)
සංජීව මහත්තයෝ , වතිකානුව නිසා විදේශිකයින් ඉතාලියේ ඉන්නවා කියලා කොහෙද ලියලා තිටෙන්නේ. නීත්‍යෙනුකූලව ඕනෑම කෙනෙකුට මේ රටේ රැකියාවක් කරගෙන ඉන්න පුලුවන්.(නදී)
ඖක එච්චර දෙයක් නෙමෙයි. එහෙනම් ලංකාතිලකෙට කොච්චර හෙණ වදිනවද? (නි)
අපේ අය නිකන් කලබල වෙන්න අවශ්‍ය නැහැ. හැම ආගමකටම අපි ගරු කළ යුතුයි. (නි)
ඉතාලි ජාතිකයෝ මේ අකුනක් කොටපු එකක් ගැන කතාකරන්නේ නැහැ. බහුතරය කියන්නේ කලු ආසියාතික කෙනෙක් ඉන්පස්සේ පත්වෙයි කියලා. සුදු උනත් කලු උනත් මේ මිනිසුන් අපේ මිනිස්සු වගේ ඒවා මායිම් කරන්නේ නැහැ. ඒක හොද මනුෂ්‍යත්වයක්.(නදී)
ඔන්න අපිටත් අසිරිමත් සිදුවීමක් පෙන්වන්න හොද වෙලාවක්. (නි)
ඕක මොකක්ද අප්පා! (නි)
ඔබ වහන්සේ නිදුක් නිරෝගීව දිගු කාලයක් ජීවත් වේවා.(නදී)
මෙයත් කැමරා ප්‍රයෝගයක් වෙන්න බැරිද ? (ස)
ඔය අකුනෙන් අපේ දේව මාලිගාවට කිසිදු හානියක් නැහැ. ඒක තමයි හාස්තම් එහෙමත් නැත්නම් ප්‍රාතිහාර්ය කියන්නේ. ජෙසු කුරුසේ ගසා ඉන්දැද්දිත් දාරාණිපාත වර්ෂාවක් සමග අකුනු ගැහැව්වා. එතන හිටිය වරද කල නොකල කිසි කෙනෙකුට හානියක් වුනේ නැහැ. අන්න ඒ නිසා තමයි අදත් මහ සිකුරාදා දින යන්තමට හරි කලු කරලා වහින්නේ. ප්‍රසංසා වේවා ජේසුනි ඔබට. සමහර අය නොදැන පාඨක අදහස් ලිවිවත් නොදැන ලිවිව නිසා ඔවුන්ට සමාව දුන මැනව.(නදී)
නුවන් බලන විදිහ හරි. හිතන්න තරම් බුද්ධියක් නැති මොඩයන්ට ඒක වැරදි විදියට පෙනුනට අපි මොනවා කරන්නද? (ස)
වහිනවා අකුණු ගහනවා ඒවා ස්වාභාදහම, දෙවියන්ටවත් වෙනස් කරන්න බෑ. (ස)
යමක් කියන්න කලින් හිතන්න. මතකද දෙසැම්බර් මාසයේ සුනාමි ඇවිත් කළ විනාශය(ස)
පුදුමයි ඔයින් බේරුනා (ස)
මේ තරම් අකුණු ගහලත් ලයිට් හොඳට තියෙන්නේ ඇයි? (ස)