සැකකරුවන් අට දෙනකු සමග කරන්දෙණියෙන් රිවෝල්වර දෙකක්, වතුගෙදරින් ටී 56 ක් සොයාගත්බව කරන්දෙණිය පොලීසිය කියයි. ලොකු අපරාධයක් කරන්න මෙම අවි ගෙන එන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කරන්දෙණියෙන් අවි අල්ලයි
සමන් Thursday, 14 February 2013 06:25 AM
දැන් දැන් ත්‍රස්ථ වැඩකට සෙට්වෙන හැඩයි. වීදිවල කෑගසන පෙළපාලි යන අයගේ සම්බන්ධයත් බලන්න කාලයයි. (නි)
ආසිරි Wednesday, 13 February 2013 09:55 AM
අර සේනාවේ අයගේද දන්නේ නැහැ.. (ස)