9 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
සජබෙ-මහා නා හිමි සම්පූර්ණ කතා බහ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන.. 6 hours ago
Y සිල්වා තබුක් · 1 hour ago මංකොල්ල කෑම් තවත් වැඩි වෙනවා නිසි වැඩ පිළිවෙලක් යෙදුවෙ නැත්නම්..!(නු) Reply 0
Y සෑම් · 1 hour ago මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් තියෙන්නත් ඕනනේ. බඩුවල තියෙන ගණන් අහපුවාම සාමාන්‍ය මිනිහෙකුට නොමැරී ජීවත් වෙන්නනම් හොරකම් කරන්නේ නැතිව බැහැ ලංකාවේ. (දී) Reply 0
Y ප්‍රසන්න · 1 hour ago මේ පිළිබදව මාධ්‍ය ප්‍රචාරය දෙන්න එපා. මතකනෙ පොල් ගෙඩි දෙකේ අවසාන නඩු තීන්දුවෙදි කර ඇති ප්‍රකාශය.(නදී) Reply 0
Y ලියනගේ · 1 hour ago අද දවසත් ඒ විදියමනේ. මේ වගේ දේවල් තමයි ඇහන්නේ. හෙට දවස ගැන ලොකු බයක් දැනෙනවා.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි සාමාන්යෙන් එන්නේ අදුනන අයද?(නු)
මංකොල්ල කෑම් තවත් වැඩි වෙනවා නිසි වැඩ පිළිවෙලක් යෙදුවෙ නැත්නම්..!(නු)
මේ ලංකාවෙද නැත්නම් වෙන කොම්පඤ්ඤවීදියක්ද? රටට ගිය කලක්..!(නු)
සංජය අහපු එක හරි.(නදී)
මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් තියෙන්නත් ඕනනේ. බඩුවල තියෙන ගණන් අහපුවාම සාමාන්‍ය මිනිහෙකුට නොමැරී ජීවත් වෙන්නනම් හොරකම් කරන්නේ නැතිව බැහැ ලංකාවේ. (දී)
හපොයි... (දී)
මිනිස්සු නැද්ද බේරන්න (දී)
මේ පිළිබදව මාධ්‍ය ප්‍රචාරය දෙන්න එපා. මතකනෙ පොල් ගෙඩි දෙකේ අවසාන නඩු තීන්දුවෙදි කර ඇති ප්‍රකාශය.(නදී)
අද දවසත් ඒ විදියමනේ. මේ වගේ දේවල් තමයි ඇහන්නේ. හෙට දවස ගැන ලොකු බයක් දැනෙනවා.(නදී)