මාතර සුදා නම් සැකකරුවකු ඇල්ලීමට හබරණ පුවක්පිටියේදී අද අළුයම මෙහෙයුමක් කරද්දී පොලිස් කොස්තාපල් වරයකු සහ මාතර සුදා ආගිය අතක් නැතැයි හබරණ පොලීසිය කියයි. ඔවුන් දෙදෙනා ළිඳක වැටුණායැයි සැකයක් පවතී. කොස්තාපල්ගේ නිල ඇඳුම ළිඳේ පාවෙමින් තිබෙන බව දැක ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන් ලංකා. ඔයත් සුදු වෑන් සාමාජිකයෙක් ද ? (ස)
එතකොට කොස්තාපල් නිරුවතින්ද (ස)
නිළ ඇඳුම පාවෙනවා කියන්නේ ඒක ගලවලා ළිඳට දාලද? නැත්නම් පී.සී. ළිඳට දාලා සුදා පැනලා ගිහින් වගේ... (ස)
නානවද දන්නේ නෑ... (ස)
කොස්තාපල්වරයයි , සුදයි අර ජාතියේ දෙන්නෙක්ද දන්නේ නැහැ. (ස)
මට හිතෙන්නේ සුදත් එක්ක එකතුවෙලා පී.සී. පැනලා ගිහින් වගේ. ළිඳට වැටුනා නම් පේනවනේ ඉන්නවද නැද්ද කියලා
මේ දිනවල ඇදගෙන නාන අය වැඩි නිසා දෙන්නට හිතෙන්න ඇති බැහැලා නාන්න (ස)
දෙන්නාම කොහේ ගියාද (දී)
සුදා පී.සී ට සුද්දයක් දීලද? (ස)
අපේ පොලිසියේ මහත්තුරු දැන් සෑහෙන කලක ඉඳන් නානවා..(ස)
සුදාගෙන් කාපු කෑමට නිළ ඇඳුමත් දාලා ගිහින් වගේ... (ස)
නාන අළුත් ම ක්‍රමයක්...(ස)
උදේ පාන්දර ලේ පිරිසිදු කළාට සුදාට තුති! (නි)
සුදාටත් සොරිම තමා අපේ පොලිස් කොල්ලන්ට ගේම දෙන්න ආවොත්. (නි)
පාන්දර නේද වුණා කිවුවේ? සුදා ෂුවර් එකටම පොලිස් යුනිෆෝම් එක ඇදගෙන මාරුවෙන්න ඇති. (නි)
එන්න සුදෝ බන්ට් එක දිගේ මම ඉන්නම් බලා.... (නි)
සුදා කියන්නේ සැකකරුවෙක්ද? සැකකාරියක්ද ? (නි)
ආයුධ හංගල තියෙන තැන පෙන්නන්න ගිහින් සුදා රාලහමිට අයුධ පෙන්නුවවත්ද?(නදී)