අළුත්ගම නගරයේ කාණුවක මිනිසකු මැරී සිටින බව පොලීසිය කියයි. ඒ අසළ යතුරු පැදියක් ද වැටී ඇත. මෙය ඝාතනයක් විය හැකියැයි පොලීසිය කියයි.
අළුත්ගම නගරයේ කාණුවක මිනිසකු මැරී සිටින බව පොලීසිය කියයි. ඒ අසළ යතුරු පැදියක් ද වැටී ඇත. මෙය ඝාතනයක් විය හැකියැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරක් වෙන්න බැරිද... වාහනයකින් හප්පගෙන ගියා වෙන්න ඇති. (ස)
සැක කරන්න හේතු තියෙන්න ඕනා. කාලය විසින්ම විසදන ප්‍රශ්න මේවා.(නදී)
කවුරු හරි තල්ලු කරන්න ඇති..(ස)
දෙකම නොවේ..(ස)
අද රටේ අම්මා තාත්තාවත් විශ්වාස කරන්න බැරි කාලයක් වෙලා තියෙද්දි. මේ කියන හැම දේ ගැනම සලකා බලන්න. කාට හරි අහිංසක මනුස්සයෙකුට වෙන්න ඇති මේ කරදරය වෙලා ඇත්තේ.(නදී)
වාහනයකින් හප්පගෙන යන්න ඇති (ස)