බදුරලිය රූන කන්ද රක්ෂිතයේ කෙටල හා ජලජ පැලෑටි සොරාගත්බව කියන ජර්මන් ජාතිකයකු ත්‍රී රෝද රථයක් සමග සැකපිට අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.
බදුරලිය රූන කන්ද රක්ෂිතයේ කෙටල හා ජලජ පැලෑටි සොරාගත්බව කියන ජර්මන් ජාතිකයකු ත්‍රී රෝද රථයක් සමග සැකපිට අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙටල කියන්නේ ජලය සමග ශරීරයේ ගෑවුණොත් එහෙම ඇඟම කසන, ගම්වල ඇළ, දොළවල වඳ කරන්න බැරි නොවටිනා පැලෑටියක්. මේ කරන තුට්ටු දෙකේ වැඩ නිසා සුද්දෝ නවතී ඔන්න...! (ස)
සේනක, රූන කන්ද වනාන්තරය කියන්නේ විදේශීය සංචාරකයෝ විතරක් නෙමෙයි දේශීය සංචාරකයොත් නොයන තැනක්. දෙවැනි කාරණය තමයි ලෝකයේ ප්‍රධානම වන ජීවි හොරු ඉන්න රටක්. මෙයාලා අපිට වඩා හොඳට අපේ නීතිය දන්නවා. කෙටල සහ ජලජ පැලෑටි, ඩොලර් මිලියන ගණන් වල ව්‍යාපාර (ස)
මොනවා හරි රිසර්චි එකකට සාම්පල් එකක් ගන්න ඇති. වැරැද්ද තියෙන්නේ අපේ සංචාරක මන්ඩලයේ. ලංකාවේ වනජීවී සම්බන්ධව තියෙන නීති ගැන එයාලා මෙහාට එන්න කලින්ම දැනුවත් කරන එක නේද යුතුකම. ඒ මනුස්සයා හොර හිතකින් ඒ දේ නොකලා නම් අපේ රට ගැන මොන විදියට හිතයිද? මට මුනගැහිලා තියෙනවා ලංකාවට ගිය විදේශිකයෝ. සමහරු කියන්නේ දන්න කිසිම කෙනෙකුට යන්න දෙන්නේ නැහැ කියලා. ශිෂ්ට සම්පන්න අය නැති රටක් කියලා. නමුත් වැඩි දෙනෙක් ඉතාම ඉහලින් අපේ රට වර්නනා කරනවා. මොකතරම් වර්නනා ලැබුනත් එක මිනිහෙකුට හරි අපේ රට අප්පිරියා වෙනවානම් අපිට දුකයි.(නදී)
අපි ඒ ගස් වලින් වැදගත් වැඩක් කලොත්, (දී)
අන්න හරි ලංකාව නැති කරන්න ඇවිත් අල්ලාගන්න (දී)
මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)