කට බැද දැමු පිරිමියෙකුගේ මළ සිරුරක් කැලණි ගඟේ කිත්සිරිමෙවන් පාලම අසලින් ගොඩගත් බව පොලීසිය කියයි.වම් අතේ අත් ඔරලොසුවක්ද බැද තිබේ.
කට බැද දැමු පිරිමියෙකුගේ මළ සිරුරක් කැලණි ගඟේ කිත්සිරිමෙවන් පාලම අසලින් ගොඩගත් බව පොලීසිය කියයි.වම් අතේ අත් ඔරලොසුවක්ද බැද තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් මිනිස්සු වම් අතේ තමයි ඔරලෝසුව බදින්නේ. (නි)
මැරුවට පස්සේ මොනවා උනත් එයාට දුකක් දැනෙන්න ඇති. කර දියත් මිරි දියත් පෙවිලා අමාරුවේ වැටෙන නිසා කට බඳින්න ඇත්තේ.... (ස)
88, 89 යුගයට ඇවිත්වද්ද?(නදී)
1971, 1989 කලෙත් අත පය බැදලා දාපු තරුණ තරුණියන්ගේ මලසිරුරු කැළණි ගගේ පොකුරු පොකුරු පො වෙවී ගියා.(නදී)
හෙට අනිද්දා වෙනකොට තව ඉහල යයිද දන්නේ නැහැ.(නදී)
කාලයක් තිබුණනේ කැළණි ගඟ පෝරකය වෙලා. දැන් ඒ යුගය ආයෙත් ආරම්භ වෙලාද???? (ස)
අරයා එහේ හිටියා නම් කියන්නේ එයාගේ වැඩක් කියලා...(ස)
මිනිස්සු දැන් පුදුම කුරිරුයි (දී)
අම්මෝ කැළණියෙද අපි කිසිම දෙයක් දන්නේ නැහැ. (ස)
මිනීමරුවන්ට පවු පින් නොබල දිය හැකි උපරිම දඬුවම් දුන්නා නම් මේ වගේ වෙන්නේ නැහැ. (නි)
කැළණියේද? අනේ මන්දා එහෙනම්. (නි)
ගණන් ගන්න එපා එදා වගේ නෙමෙයිනේ දැන් එකයි දෙකයි. ඒක එච්චර ලොකුවට හිතන්න එපා....(ස)
අහවලාගේ වැඩක් මේක.(නදී)
කෙල්ලෙක් වත් මේක පිටිපස්සේ ඇති නේ......(ස)
කටබැන්දට ඇස්බැදලා නැහැ. වෙලාව බලන්න පුලුවන්.(නදී)
කැළණිය ගැන නම් කතාකරලා වැඩක් නැහැ. (නි)
මේක ඉතින් කාගේ වැඩක්ද කියලා අපි දන්නවා. (නි)
අපේ රටේ දැන් මිනිස් ජීවිත වලට වටිනාකමක් නැහැ. (නි)