ගාල්ලේ මහින්ද විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ වාර්ෂික සුහද හමුව හා මහින්ද රාත්‍රිය මෙම 16 වැනි සෙනසුරාදා සවස 6.30 ට කොළඹ කොල්ලුපිටියේ ‘‘සසකාව ‘‘ ශාලාවේදී පාවැත්වීමට යයි.
පුණ්‍යා සිල්වා 071-4755142 නිහාල් අතපත්තු 077-7670071 දුරකථන අංකවලින් තොරතුරු ගත හැකි බව සංවිධානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදි ශිෂ්‍යෙයක් නොවුනත් නමට ගරුකරලා කීයක් ගියත් මොන වැඩ තිබ්බත් මේක බලන්න යන්න ඕනේ.(නදී)
ඇයි ගාල්ලේ හෝල් නැද්ද සසකාවා හොයන් ආවේ.(නදී)
මහින්දයේ ඕල්කට් ශාලාව තෝරා නොගත්තේ ඇයි දරුවනේ? (නි)
ගැංග්නම් ස්ටයිල් සිංදුවත් කියනවද දන්නෙ නැහැ. (නි)