මහින්ද රාජපක්ෂ ජනපතිගේ නියෝගය අනුව යාපනය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා නිදහස් කර දෙමාපියන්ට භාර දුන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි
මහින්ද රාජපක්ෂ ජනපතිගේ නියෝගය අනුව යාපනය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා නිදහස් කර දෙමාපියන්ට භාර දුන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉෙගන ගන්න කාෙල් ඉෙගන ගන්න. පස්ෙස් පුළුවන් රට අල්ලන්න. (ස)
විධායක බලය කියන්නේ ඕකටනේ... කමක් නැහැ. ඒ අය හොඳ පැත්තට හැරෙනවානම්.. අසුභ පැත්තට ම නොසිතා හොඳ දෙයන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු! (ස)
උසාවියට යන්නේ නැතුව පුළුවන්ද නිදහස් කරන්න (ස)
පාර්වතී, වෙබ් අඩවිය ටැමිල්නෙට්ද ? අපරට කලින් තිබුනා වගේද ඔබට අවශ්‍ය, බලු වල්ගෙ ඇද අරින්න බැහැ කියන්නේ නිකන් නෙවෙයි. (ස)
සිල්වා මහත්තයෝ, නෑ නෑ ටැමිල් නෙට් නෙවේ බී බී සී. (ස)
පාර්වතී,බී,බී,සී එක ලොකු එකක් කියාද හිතන්නේ.පගා මරුවො.එදා ඉදන් සුද්දාගේ පස්සෙන් ගිය එක තමයි කලේ.ටැමිල්නෙට් බී,බී,සී දෙකම එකයි.වැඩක් නහැකියා තේරෙනවානේ.දැන්වත් ඔය සුදු මාන්නය අත්හරින්න.(ස)
ඒක හොදයි (දී)
සන්ත්සයි (දී)
ඇමරිකාවටත් නැති බලවත් ව්‍යවස්ථාවක් ඇයි අපිට... ? (ස)
අපි ලෝකෙටම ණයයි. හෙට වරායට නැවක් ආවේ නැති නම් මෙහෙ හාමතේ මැරෙන්නේ. හැබැයි ලෝකෙන්ම බලවත් ව්‍යවස්ථාවක් අපිට තිබේ. මොන තරම් ආඩම්බරද(ස)
අනේ ඒක නම් හොද වැඩක් (දී)
මොන වෙබ් අඩවියේ තිබ්බත් කතාව ඇත්තනේ.(නදී)
කව්රු කිව්වත් ඒකනේ යතා තත්වය.(නදී)
එතකොට ආණ්ඩුවේ මාධ්‍ය පංකාදුයි කියලා කියන්නේ.(නදී)
ඥාණවන්ත තීන්දුවක්.(නදී)
පාර්වතී,ජෝයි, කොයි වෙබ් අඩවි වල තිබුණත් මගේ කථාවත් ඇත්ත. (නි)
සෞදි නීතිය වෙනස් කරන්න සෞදි රජයටත් බැරි වුනා. ඇමරිකාවේ නීතියට ඇගිලි ගහන්න ඔබාමාටත් බැහැ. ඇයි ලංකාවේ වෙනස්.(නදී)
ඔය කොල්ලෝ එලියට දැම්මට ඔබ තුමාට ස්තුතියි. මම දැක්කා වෙබ් අඩවියක තියෙනවා ව්‍යවස්තාවෙන් ලොව බලවත්ම ජනාධිපති ඔබයි කියලා.(නදී)
සුධීර නිවැරදියි. මමත් මේක දැකලා පුදුම වුණා. (නි)
අගේ ඉදන් කන කන වැඩ. ඇයි මේ දෙන්නා නිදහස් තලේ.(නදී)
ඔය කියන බලයේ හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙන බව මතක තියාගන්න පාර්වතී. (නි)
ජනාධිපති බලතල (දී)
ංලකාව කියන රට ඉක්මණින්ම ලෝක ඉතිහාසායන් මැකී යයිද? (නි)
ආයෙත් පරන කෙරුවාවල් පටන් ගනිවිද ? (ස)
මාර්තු වල මානව හිමිකම් සමුළුවකුත් තියෙනවා නේද? (නි)
දැන් රටේ ඇත්තටම නීතියක් තියෙනවද? (නි)
සිල්වා මහත්තයෝ, ඔය බලයේ හොදක් තියෙනවා නම් අපේ රටට මෙහෙම වෙයිද? (නි)
එතකොට අධිකරණ? පොලිසි? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ළමයි කවුරුත් එකයි (දී)
දැන් ප්‍රාදේශීය දේශපාලඥයෝ මොනවා කියයිද දන්නෙ නැහැ. (නි)
උසාවි පොලීසි වැඩක් නෑ එතකොට (ස)
අපේ විශ්ව විද්‍යාල වල ඉන්න රතු මල්ලිලාව අල්ලගෙන ගියහමත් ඔහොම කරන්නකෝ. (නි)
මේ දෙන්නා දැන්වත් කල්පනාවෙන් වැඩ කළොත් හොඳයි. නැත්නම් ඉතින් සොරිම තමයි ඊළඟ පාර...(ස)
ජනාධිපතිතුමා කීවා වගේ හොඳින් ඉගෙන ගෙන රටට වැඩ දායක වෙන්න. (ස)