කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර මුම්බායිහිදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ ශ‍්‍රී ලංකා පිලේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිල ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 227 ක් රැස්කිරීමට සමත් විය.
දකුණූ අප‍්‍රිකානු කාන්තා පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 227 (මිග්නන් ඩූ ප‍්‍රීෂ් 37, ක‍්‍රිසිල්ඩර් බි‍්‍රට්ස් 52, ශන්ද්‍රි ෆ‍්‍රීට්ෂ් 64, ඩැනි වෑන් නිකිර්ක් 40, චමනි සෙනෙවිරත්න 44/3)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර දිනමු. (නි)
බැරිකමක් නැහැ. උත්සාහ කරන්න. (නි)