කොළඹ බැංකුවකින් රුපියක් කෝටියක රටසල්ලි මාරුකරගෙන යමින් සිටි ව්‍යාපාරිකයකුගෙන් එම මුදල් පැහැරගත් සිවුදෙනා පොලිස් නිල ඇඳුමට සමාන අයුරින් සැරසී කළු පැහැති ජිප් රියකින් ආ බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
කොල්ලකරුවන් සොයා කොළඹ විශේෂ මෙහෙයුමක් දැන් ක‍්‍රියාත්මකවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියෙම කෙනෙක් ද කියලා කවුද දන්නේ ? (ස)
වෙන දේවල් වල හැටියට පොලිසියෙන්මද දන්නෙත් නැහැ. බලන්නකෝ සැකකරුවන් අහු වුනාම.(නදී)
අයියෝ පොඩි ගානක්නේ... (ස)
අයියෝ සල්ලී (ස)
කලින් සුදු වෑන්. දැන් කළු ඩිෆෙන්ඩර් රථ කාගේ ද??? (ස)
මොකද්ද මේ ලංකාවට වෙන්නෙ..!(නු)
හෙට වෙනකොට හොරු අල්ලනවා ඔන්න බලන්න අපේ පොලිසිය දැං හරි දියුණුයි..!(නු)
වැටත් නියරත් ගොයම් කයි නම්... ????? (ස)
එල්.ටී.ටී.ඊ.ය ගැන බොහොම සෙවිල්ලෙන් සිටිය යුතුයි. එය තවම අවසන් නැහැ. (නි)
හොයන එක හොදයි නැත්නම් පොලිසිය පිටම පැටවෙයි වරද?(නු)
ගම නම් නියමයි..!(නු)
මේ විදියට මුදල් ගෙන යෑම කොතරම් භයානකද ? ගිණුමකට දාන්නේ නැතිව (ස)
ඉදිරියට මේ වගෙ දේවල් සිදු නොවෙන්න හොද දඩුවමක් දුන්නා නම් හරි...(නු)
යන්න නම් එපා කැළණිය පැත්තට. (නි)
ආරක්ෂක අංශ වලට සම්බන්ධ අය තමයි ඩිෆෙන්ඩර් පාවිච්චි කරන්නේ. (නි)
රට සල්ලි මාරුකරගෙන යනවා කියලා කොහොමද දන්නේ. ඒ කියන්නේ බැංකුවේ කාගේ හරි සම්බන්ධයක් තියෙනවද?(නදී)
මේ ආකාරයට නිවසකට එනවනම් පොලිස් හෑදුනුම්පත පලමුව පෙන්වා කතාකලයුතු ක්‍රමවේදයක් දියුනු රටවල් වල වගේ ක්‍රියාත්මක කිරීම මෑනවි. නිළ ඈදුමට මිනිසුන් තාමත් ගරුකරනවා. ඒ නිළ ඈදුමටත් අවනම්බු කරන වංචනීකයන් නීතියට කොටුකිරීම පොලීසියටත් වගේම මහජනයාටත් බාරයි.(නදී)
මේ හොරකම් ගැන රටටම හෙළි කළොත් හොදයි. (නි)
ජය වේවා!(නදී)
මම නම් ඔය ලිපියේ වැඩි වෙනසක් දකින්නේ නැහැ. මොකද දෙගොල්ලම එක හා සමානයි.(නදී)