දසවැනි කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් සුදුසුකම් ලැබීය. අවසන් මහ තරගය මේ මස 17 වැනි මුම්බායිහිදී පැවැත්වේ.
කොදෙව් ක‍්‍රීඩිකාවෝ අද (13) පැවැති ‘සුපිරි හය’ වටයේ අවසන් තරගයේදී ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව ලකුණු 8 ක තියුණු ජයක් ලබමින් කිසිඳු බාධාවකින් තොරව අවසන් මහා තරගයට පැමිණීමට සමත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු උනාට සිරියාවන්ත කෙල්ලෝ ටික (ස)
කොදෙවුවන්ට ජය පතමි! (නි)
නියමයි. (නි)
ලෝකයේ කොහේ වුවත් ඉතා මිත්‍රශීලි හා කුහක කම් නැති සතුටින් සිටින කොදෙව්වන්ට ජය පතමි...!.(ස)