ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පෝස්ටර් අලවමින් සිටි බව කියන ගුරුවරුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය කියයි.
පරිසරයට හානි වන ලෙස කුණු කසළ මහ මඟ දමමින් පෝස්ටර ඇලැවූ නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කරන්න ඕනේ ඒ වැඩේ (දී)
අපේ රටේ විපක්ෂයෙන් කරන්නේ පෝස්ටර් ගහන එක ආණ්ඩු පක්ෂයෙන් කරන්නේ කටවුට් ගහන එක අපි කරන්නේ දෙකම බල බල ඉන්න එක.(නදී)
කෙරුවොත් කරන්නෙ මෝඩකම්මයි, පෝස්ටරයක් කියවන්න තාප්පෙ ඒ කෙලවරෙ ඉදලා අනිත් කෙලවරට යන්න ඕනා. මට පේන්නේ තාප්පේ බාගෙට අලවගෙන එන කොට . රලහාමිලට බාගයයි කියවන්න හම්බවෙලා තියෙන්නේ. ඉතිරි ටික කියවවාගන්න තමා .අත් අඩංගුවට අරන් තියෙන්නේ. මිනිස්සු කොචරව්ත් චන්දවලින් කියලා දුන්නත් .කවදාවත් අහන ජාතියක් නෙමේ.පරම හතුරට හරි හෙත්තුවෙලා.හරි බලයටමයි හිත.(නදී)
පොලිස් පති තුමනි, බිලූ මැන්ඩල් කුනු කන්දේ වැඩෙත් බාර ගත්තොත් නේද හොද?(නදී)
නීති විරෝධි වැඩ කරන්න එපා (දී)
නියමයි.(නදී)
කාටද කියන්න පුළුවන් මේ වැඩේ වැරදි කියලා (දී)
ස්තුති (දී)
ආණ්ඩුවේ පෝස්ටර් වලින් පරිසරයට හානියක් වෙන්නේ නැතිද?(නදී)
පෝස්ටර් ගහල පරිසරය විනාස කරන අයට නිසි දඩුවම් කරන්න .රටක ප්‍රතිරූපය විනාශ වෙන එකදෙයක් තමයි කුණුකසල .මම ඉන්න රටේ කීප දෙනෙක් ලංකාවට ගිහින් ඇවිත් කිව්වා කොළඹ පිරිසිදුයි කියල .මට පුදුම සතුටක් දැනුනේ කොළඹ වගේ අනිත් පලාතුත් ලස්සනට තියනවනම් නියමයි නේ .(නු)
ඒවා යුතුකම් (දී)
කව්රු උනත් පරිසරය සුරකින එක සත් ක්‍රියාවක්. (දී)
කවුරු කලත් උතුම් ක්‍රියාවක් (දී)
ඒවා ජාතික යුතුකම් (නි)
මේ වැඩ අපිටත් ආදර්ශයක් (දී)
උතුම් වැඩක් (දී)
නිතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන්න. (නි)
අන්න එහෙම තදින් ඉන්න ඕනේ (දී)
එතකොට අර හංදියක් හංදියක් ගානේ ගහල තියෙන පාට පෝස්ටර වලින් හානියක් වෙන්නෙ නැත්ද ? (ස)