8 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
විශ්වාසභංගය ජය ගත්තත් මහජනයා ඉදිරියේ ආණ්ඩුව පරාදයි විශ්වාසභංගය ආණ්ඩුවේ බහුතරයෙන් ජය ගත්තත් දූෂිත ගල් අගුරු ක්‍රියාදාමය හෙළා දකිමින් ඉදිරිපත් වූ මහජන විරෝධය ඉදිරියේ ආණ්ඩුව පරාජයට පත්ව අවසානයේ අමාත්‍යවරයාට සහ ලේකම්වරයාට ඉල්ලා අස්වීමට සි.. 7 hours ago
Y රොෂාන් · 1 hour ago මට පේන විදියට ඔහොම පොඩි පොඩි කෑලි වැටිලා එක පාරටම ලොකු කෑල්ලක් වැටෙයි වගේ..!(නු) Reply 0
Y කුමාර · 1 hour ago මම ඔබාමට හොදින් කියන්නෙ අගහරැ පෘෂ්ටය විදිනඑක නවත්වනවද නැද්ද? දැන් කැලි කියක් වැටුනද? (දී) Reply 0
Y කුමාර · 1 hour ago පහුගිය කාලෙ ගිර්‍රිස් යකා ආව වගෙ මෙපාර ආකාශ වස්තු මෙව මොන අරමුනකින් කරනදෙවල්ද දන්නෙනැහැ.(නදී) Reply 0
Y චාමික · 1 hour ago මෙම පිරිසගේ ක්‍රියාකලාපය ඉතාම හොදයි... මොකක් හරි වැටුනාම මේ විදියට ආරක්ෂා කරලා ඒවා නිසි අයට භාර දෙන්න ඕන..අල්ලන්න කරන්න යන්නෙ නැතිව..!(නු) Reply 0
Y චාමික · 1 hour ago මෙන්න නියම කට්ටිය.. එක එක්කෙනාට කිය කිය හිටියෙ නැහැ.. අතින් අල්ලන්න ගියේ නැහැ පරීක්ෂණ වලට යොදා ගන්න පුළුවං විදියට ආරක්ෂෘ කරලා තියෙනවා.. ඕක අල්ලගෙන පොටෝවලට පේන්න ඉන්න අයට හොද ආදර්ශයක්..!(නු) Reply 0
Y රවිනාත් · 1 hour ago මේක උල්කාෂ්මයක් නම් වැටුන තැන අඩි 20ක් වත් ගැඹුරු ආවාටයක් හැදෙන්න ඕනෙ. පොළොවට වැටෙන ග්‍රෑම් 10ක උල්කාෂ්මයක් කාල තුවක්කු උන්ඩයකටත් වඩා ප්‍රබල ශක්තියක් මුදා හරිනවා. ගුරුත්වාකර්ෂණය නිසා පොළොවට ලඟා වෙන්නේ තත්පරයකට මීටර් 10 ට ආසන්න ත්වරනයකින්. ගට්ටනයෙන් ඇති වෙන කම්පනය බෝම්බ පිපිරීමකට සමානයි. මෙහි ප්‍රමාණය අනුව ගට්ටනය නිසා ඇතිවන කම්පනය අවට නිවැසියන් ට දැනෙන්නේ සුළු භූමි කම්පාවක් ලෙසයි. මටනම් හිතෙන්නේ මේ මිනිස්සු ලාභ ප්‍රසිද්ධිය සඳහා විකාර කරනවා. නැත්නම් වෙනත් කෙනෙක් මෙයාලා රවට්ටලා විනෝද වෙනවා. (නදී) Reply 0
Y රුවන් · 1 hour ago මෙම පාෂාණය අභ්‍යාවකාශයෙන් වැටුනා නම් මෙතන තරමක වලක් හැරිය යුතුය. මගේ මතය නම් අපේ කට්ටිය ප්‍රසිද්ධිය ලබා ගන්න උඩින් දා ගත්ත එකක්.!(නු) Reply 0
Y කුරුවිට · 1 hour ago අනේ මන්දා විශ්වාස කරන්නත් අමාරුයි කිලෝ පහක දෙයක් වැටුණාද ගෙනත් තිබ්බද?(නු) Reply 0
Y මුතුකුඩ · 1 hour ago මේවා ඔලුවට එහෙම වැටුණානම්..? දැං ආරක්ෂක හිස් වැසුම් දාගෙන තමයි ඉන්න වෙන්නෙ.,!(නු) Reply 0
Y කේ.හේමසිරි · 1 hour ago මේ තරම් විද්‍යාව දියුණු යුගයේ මේවා මොනවාද කියලා තාම හොයා ගන්න බැරි උනානේ.. (නු) Reply 0
Y අමිල · 1 hour ago මේ වගේ සම්භවය පෘථිවියෙ නෙමෙයි නම්,උල්කාෂ්මයකුත් නෙමෙයි නම් හිතන්න තියෙන්නෙ එක දෙයයි. ගුවනේ ඇති පිටසක්වල යානාවකින් වැටෙන්න ඇතැයි කියාය.ඇමරිකාවෙ ඒරියා 51 වෙන්නෙත් මේ වගේ දේවල්.කවුරුන් හෝ ගවේශනයක් කරනවා නම් තමයි හොද. (නි) Reply 0
Y සුසන්ත - ඉතාලිය · 1 hour ago මේකට හේතුව මේකයිත පෙබරවාරි මාසයේ 15 දින පෘථිවිය ආසන්නයෙන් තරමක් විශාල ප්‍රමාණයේ ඇස්ටරොයිඩයක් ගමන් කිරීමට නියමිතයි. සාමාන්‍යෙයන් ග්‍රාහකයක් පැමිණෙන්නේ පරිවාර ග්‍රාහක කැබලි අති විශාල ප්‍රමාණයක් එක්ක. එවැනි කැබලි වෙන්න පුළුවන්. http://www.nasa.gov/(නු) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝ පහක් අහසින් වැටුනානම්, ඔතන කිදා බහිනාව නැත්නම් වලක් හැරෙනවා. (නු)
මට නම් දැන් ටිකක් බයයි (දී)
මුළු රටටම මොකද මේ වෙලා තියෙන්නේ (දී)
නිකන් යනකොටත් කුඩා අරන් යන්න (දී)
මේ නම් කලු ගල් කෑල්ලක්ද කොහෙද? පෙනෙන්නෙ නැද්ද තියෙන විදියෙන්ම? (නි)
ඔලුවට වැටුනොත් ඉවරයි (දී)
මට පේන විදියට ඔහොම පොඩි පොඩි කෑලි වැටිලා එක පාරටම ලොකු කෑල්ලක් වැටෙයි වගේ..!(නු)
හොඳ වෙලාවට කාගේවත් ඔළුවකට වැටුනේ නැත්තේ (නු)
මම ඔබාමට හොදින් කියන්නෙ අගහරැ පෘෂ්ටය විදිනඑක නවත්වනවද නැද්ද? දැන් කැලි කියක් වැටුනද? (දී)
හා හා බලාගෙනයි ඔළුවට වැටෙයි පොඩ්ඩක් පරිස්සමට ඉන්න..!(නු)
ඔළුවකට වැටුණානම්..?(නු)
පහුගිය කාලෙ ගිර්‍රිස් යකා ආව වගෙ මෙපාර ආකාශ වස්තු මෙව මොන අරමුනකින් කරනදෙවල්ද දන්නෙනැහැ.(නදී)
මෙම පිරිසගේ ක්‍රියාකලාපය ඉතාම හොදයි... මොකක් හරි වැටුනාම මේ විදියට ආරක්ෂා කරලා ඒවා නිසි අයට භාර දෙන්න ඕන..අල්ලන්න කරන්න යන්නෙ නැතිව..!(නු)
මෙන්න නියම කට්ටිය.. එක එක්කෙනාට කිය කිය හිටියෙ නැහැ.. අතින් අල්ලන්න ගියේ නැහැ පරීක්ෂණ වලට යොදා ගන්න පුළුවං විදියට ආරක්ෂෘ කරලා තියෙනවා.. ඕක අල්ලගෙන පොටෝවලට පේන්න ඉන්න අයට හොද ආදර්ශයක්..!(නු)
ලංකාවට මොනවා වෙනවාද මංදා..!(නු)
මේක උල්කාෂ්මයක් නම් වැටුන තැන අඩි 20ක් වත් ගැඹුරු ආවාටයක් හැදෙන්න ඕනෙ. පොළොවට වැටෙන ග්‍රෑම් 10ක උල්කාෂ්මයක් කාල තුවක්කු උන්ඩයකටත් වඩා ප්‍රබල ශක්තියක් මුදා හරිනවා. ගුරුත්වාකර්ෂණය නිසා පොළොවට ලඟා වෙන්නේ තත්පරයකට මීටර් 10 ට ආසන්න ත්වරනයකින්. ගට්ටනයෙන් ඇති වෙන කම්පනය බෝම්බ පිපිරීමකට සමානයි. මෙහි ප්‍රමාණය අනුව ගට්ටනය නිසා ඇතිවන කම්පනය අවට නිවැසියන් ට දැනෙන්නේ සුළු භූමි කම්පාවක් ලෙසයි. මටනම් හිතෙන්නේ මේ මිනිස්සු ලාභ ප්‍රසිද්ධිය සඳහා විකාර කරනවා. නැත්නම් වෙනත් කෙනෙක් මෙයාලා රවට්ටලා විනෝද වෙනවා. (නදී)
මෙම පාෂාණය අභ්‍යාවකාශයෙන් වැටුනා නම් මෙතන තරමක වලක් හැරිය යුතුය. මගේ මතය නම් අපේ කට්ටිය ප්‍රසිද්ධිය ලබා ගන්න උඩින් දා ගත්ත එකක්.!(නු)
අනේ මන්දා විශ්වාස කරන්නත් අමාරුයි කිලෝ පහක දෙයක් වැටුණාද ගෙනත් තිබ්බද?(නු)
කාගේ හරි වැඩක්. අඩුම ගනනේ තණකොල ගහක්වත් මැරිලා නැහැ.(නදී)
අපේ හාමුදුරුවෝ පාශු කූලෙ දෙන්න වැඩියැයි.(නදී)
ලගදීම පිටසක්වල ප්‍රහාරයක් (දී)
මටත් අහසින් රත්තරං කෑල්ලක් වත් වහීවා..............!(නු)
අපි දැන් කුමක් කරමුද (දී)
මේක අනිවාර්යයෙන්ම පිටසක්වල වැඩක් (දී)
මේක පෘතිවියට ආපු යානයකින් වැටුන වෙන්න පුළුවන් (දී)
මොනවද ඒ අමුතු හැඩයේ කැබලි (දී)
මේවා කවුරුන් හෝ විසින් ගෙන්නපුවා වෙන්න බැරිද? (නි)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්.(නදී)
මේවා ඔලුවට එහෙම වැටුණානම්..? දැං ආරක්ෂක හිස් වැසුම් දාගෙන තමයි ඉන්න වෙන්නෙ.,!(නු)
මේ තරම් විද්‍යාව දියුණු යුගයේ මේවා මොනවාද කියලා තාම හොයා ගන්න බැරි උනානේ.. (නු)
දැං ලොකු ලොකු කෑලි වැටෙන්නෙ..!(නු)
කිලෝ පහක් වැටිලත් පොළොව හෑරිලාවත් නැහැනේ..!(නු)
අපරාධ වැඩිවනකොට තවදේවල් පාත්වෙනු ඇත.(නදී)
අයියෝ! මේ මිනිස්සුන්ටත් වෙන වැඩ නැද්ද? (නි)
නාසා එකේ ශාඛාවක් ලංකාවෙ පිහිටුවන්න වෙයි වගේ..!(නු)
ත්‍රීවීල් එකත් අහසින්ද වැටුණෙ.. කොටුකරලා තියෙන්නේ ඒකත්..!(නු)
හැකි හැකි අයවත් දැන් ජීවිතරක්ශනයක් කරගන්නවනම් හොඳයි.(නදී)
මේ වගේ සම්භවය පෘථිවියෙ නෙමෙයි නම්,උල්කාෂ්මයකුත් නෙමෙයි නම් හිතන්න තියෙන්නෙ එක දෙයයි. ගුවනේ ඇති පිටසක්වල යානාවකින් වැටෙන්න ඇතැයි කියාය.ඇමරිකාවෙ ඒරියා 51 වෙන්නෙත් මේ වගේ දේවල්.කවුරුන් හෝ ගවේශනයක් කරනවා නම් තමයි හොද. (නි)
යම්කිසි බරක් පොළවට වැටුණහම හැදෙන වළ පෙනෙන්න නැත්තේ ඇයි? (නි)
ලංකාවට වෙන දේවල්.. තව මොනවා වැටෙයිද දන්නෙ නැහැ..!(නු)
සියලුම කෑලි වැටෙන්නේ පාලු තැන්වලටමනේ? (නි)
කව්රු හරි පාට කරලා වෙන්න බැරිද?(නදී)
මේකේ හලාල් ළකුණ තියෙනවද දන්නෙ නැහැ. (නි)
100% රවිනාත් සමග එකගයි. මේක විහිලුවක්. (නදී)
මේකට හේතුව මේකයිත පෙබරවාරි මාසයේ 15 දින පෘථිවිය ආසන්නයෙන් තරමක් විශාල ප්‍රමාණයේ ඇස්ටරොයිඩයක් ගමන් කිරීමට නියමිතයි. සාමාන්‍යෙයන් ග්‍රාහකයක් පැමිණෙන්නේ පරිවාර ග්‍රාහක කැබලි අති විශාල ප්‍රමාණයක් එක්ක. එවැනි කැබලි වෙන්න පුළුවන්. http://www.nasa.gov/(නු)
අයියෝ මේක කව්රුත් ගෙනල්ලා තියලා වෙන්න බැරිද?(නදී)
පිටසක්වලත් බඩු ගනන් ගිහිංද කොහෙද? කෑලි වැටෙන්නෙ ඒකයි..!(නු)