පිටකොටුව හතරවන හරස්වීදියේ ගබඩාවක තිබි පරිභෝජනයට නුසුදුසු කඩල කිලෝ 2000ක් වියලි මිරිස් කිලෝ 100ක්, කොත්තමල්ලි කිලෝ 50ක් පාරිභෝගික අධිකාරියේ වැටලීම් ඒකකය සොයාගත්තේය.
වෙළඳපොලට නිකුත් කිරීම සඳහා සූදානම්කර තිබූ මෙම ආහාර ද්‍රව්‍ය මීයන් විසින් කා දමා තිබූ බවත් අධිකාරිය පවසයි.
ගබඩාව අයත් ව්‍යාපාරිකයාට නඩු පැවැරීමට අධිකාරිය පියවරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සිංහල අයගේ කඩයක් වුනොත් දානවද නඩු?(නදී)
මියන්ටයි අපිටයි දෙගොල්ලන්ටම දෙන්නේ එකම කෑමද දැන් (දී)
නඩු දාන්න (දී)
මේවට වගතිවයුතු නිලධාරීන් කොහෙද හිටියේ? හැමදාමත් බඩු හානි වුණාට පස්සේ වටලන්නේ නැතුව කලින් වටලන්න පුලුවන් නම්... (නි)