කැකිරාව ඉපලෝගම රණජය පුරයට පස්වරු 12. 20 පමණ හමා ගිය සුළි සුළගින් ගෙවල් හා කඩ පාසල් වහල කැඩී පාරේ නවතා තුබූ ත්‍රී රොද රිය අඩි 150 ක් පමණ ගසාගෙන ගිය වග නගර වැසියො ්කියති
මිනිත්තු හත අටක් තිස්සේ මේම සුළි සුළඟින් රණජය පුර විදුහලේ මහල් ගොඩනැගිලි තුනකම සිසුහු පස් දෙනෙක් ද ගුරුවරු දෙදෙනෙක් ද තුවාල ලදහ
එහි විදුහල්පති ආර් යූ එම් ඩි ආමනී මහතා පැවසූයේ
අපට හුස්ම ගන්නත් බැරි තරමට සුළඟ හමා ගිය බවයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියගේ අදහස් හරියට සුරංගනා කතා වගෙයි. (නි)
දෙවි රක වරණය ලැබේවා (දී)
අයියෝ සල්ලි (දී)
අසරණ මිනිස්සු (දී)
හැමදාම මොකාක් හරි (දී)
ඔහොම තමයි, ඕවා වෙනවා හැමදාම. හැබැයි හාමුදුරුවෝ නම් හිටියේ මේ අපේ රටේ විතරයි.(නදී)
මේ මිනිස්සුන්ට පුදුම අපලක් (දී)
මිනිසුන් ගේ සිත්‍රම් පැතුම් අදහස් දරුණු වෙන කොට සොභා දහමත් නපුරු වෙලා බුදුන් තුන් වරක් වැඩම කළ මේ පුණ්‍ය භූමියට මොකද වෙන්නේ (ස)
වගකිවයුතු ආයතන මේ ගැන දැනගත්තෙත් ලංකාදීප බලලලු. (නි)
සක්වල දෙවිවරුන් ලංකාවේ අධර්මිෂ්ඨ පාලනයට එරෙහිව ප්‍රහාරයක් දියත් කරමින් ඉන්නවා.රජුන් නපුරු වෙයිද,අධර්මිෂ්ඨ වෙයිද, දූෂිත නාස්තිකාර වෙයිද එවිට දෙවිවරුන් කෝප වනු ඇත. රටටම පහර දෙනු ඇත. දඩුවම් කරනු ඇත. (ස)