65 වැනි ශ්‍රී ලාංකික නිදහස් සැමරුමක් පැරීසියේ කිතුනු දේවස්ථානයක නිදහස් උත්සවයක් පැවැත්විණි .
පැරීසියේ ලෙව්ලූවා ශාන්ත බර්නඩෙත් දෙව් මැදුරු ශාලාවක විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැරීසියේ සිංහල කතෝලික සභාවේ රෝයි කැලැරන්ස් උපාධ්‍ය පියතුමාගේ ප‍්‍රධානත්වයෙන් මේ උළෙල පැවැත්විණි .
.පහන් දැල්වීම, කොඩි එසවීම, විරුවන් සිහි කිරීම, ජාතික ගී ගැයුමෙන් පසුව ආදි උත්සව නිදහස වටා ඇති ඉතිහාස කථා පෙල සාරාංශ කොට කෙටියෙන් රෝයි කැලැරන්ස් පියතුමාද ආරාධිතයො ද . තානාපති කාර්යාලය නියෝජනය කරමින් පැරිස් යුනෙස්කෝවේ සේවය කරන කිසාගෝතමී සරච්චන්ද්‍ර මහත්මියගේ ඇරයුම අනුව රැස්ව සිටියෝ රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාරවූ මාතෘ භුමියයි. ගීතය ගැයූහ .
පැරීසියේ කිතුණු දේවස්ථායනක මෙවැනි උත්සවයක් පැවැතුවුයේ මුල් අවස්ථාවයට
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් ආඩම්බරයි අපේ කම හැම තැනකම තියෙන විට..............(ස)
ලෝකෙම සැමරුවා (දී)
බලන්න කාටද ආඩම්බර (දී)
සුකිර් ඔයා දන්නෙ නැද්ද කෝවිලේත් නිදහස සැමරුවා සෑම ආගමික ස්ථානයකම නිදහස සැමරුවා ඒකෙ වටිනා කම අගය කරන්න. ලෙයින් කදුලින් නැහැවුනු මව් බිම අද ඵකම මවකගෙ දරුවන් සෙ නිදහසෙ ජිවත් වෙනවා (දී)
පල්ලියෙ නිදහස් උළෙලට මෙතරම් ජන ගගක් පැමිනිම ගැන අපි ආඩම්බර වෙනවා (දී)
ඒක වැදගත් වැඩක්. (දී)
දැන් පන්සලක එකක් තිබ්බා. පල්ලියේ එකයි. කෝවිලේ එකක් තියන්නේ නැද්ද...? (ස)