ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර බි‍්‍රස්බේන්හිදී අද (13) පැවැති විස්සයි20 ක‍්‍රිකට් තරගයෙන් කොදෙව් ක‍්‍රීඩකයෝ ලකුණු 27 ක ජයක් ලැබීමට සමත් වූහ.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 191
(ජොන්සන් චාල්ස් 57, ඩැරන් බ‍්‍රාවෝ 32, කිරාන් පොලාඞ් 26, ඇන්ද්‍රි රසල් නොදැවී 23, ඩැරන් සැමී 20, ජේම්ස් ෆයුක්නර් 28/3)
ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 164
(ෂෝන් මාෂ් 21, ඇඩම් වෝගස් 51, බ‍්‍රැඞ් හැඩින් 22, කිරාන් පොලාඞ් 30/3, සුනිල් නරේන් 19/2)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කොදෙව් පිල ලකුණු 27 කින් ඕස්ටේ‍්‍රලියානු පිල පරදවයි
හරීන් Thursday, 14 February 2013 07:45 AM
නියමයි, දිගටම ඕස්ට්‍රේලියාව පරදින්න තියෙන්නේ.(නදී)
තරිදු Thursday, 14 February 2013 07:28 PM
නියමයි නියමයි... (නි)