පික්පොකට් ගැසුවයි අම්මයි දුවයි රිමාන්ඞ් දුර ගමන් සේවා බස් රථවල මගීන්ගේ මුදල් පසුම්බි පික්පොකට් ගැසූ බව කියන මවක සහ දියණියක ලබන 23 වැනි දින තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට කොළඹ ප් 09 July 2012
හාරදහසකට රජයේ සේවයේ දොරටු ඇරේ? රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට අලූතින් හාරදහසක් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ අමාත්‍යාංශය පවසයි. මේ 09 July 2012
උතුරයි දකුණයි යා වෙයි කතරගම ඇසළ උළෙළ අරැඹීමත් සමග උතුරැ නැගෙනහිර වන්දනා කරුවෝ ඔකඳ, පානම ඔස්සේ යාල වනෝද්‍යානය මැදින් කතරගම බලා යති. එදා සිට පැවැතෙන මේ සිරි 09 July 2012
දිමුත් කරුණාරත්න නොදැවී 150 යි සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන දෙවැනි සිවුදින ක්‍රිකට් තරගයේ සිවුවැනි සහ අවසන් ද 09 July 2012
ජවිපෙ ප්‍රබලයෙක් එජාපෙන් උතුරු මැදට ජනතා විමුකිත් පෙරමුණේ උතුරුමැද හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර දිසානායක එක්සත් ජාතික පක්ෂයෙන් ලබන පළාත් සභා ඡන්දයට තරග කිරීමට තීරණය 09 July 2012
ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වැස්සට දියවෙයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අ 09 July 2012
කප්පම් කප්පිත්තෝ රිමාන්ඞ් ආරක්ෂක ලේකම්ගේ නිලධරයන් බව කියමින් මදුරන්කුලියේ ව්‍යාපාරික මොහොමඞ් රිස්වි මහතාගෙන් රුපියල් කෝටියක් ඉල්ලා රුපියල් හැට ලක්ෂයක් කප 09 July 2012
දොස්තර මරණයේ සැක දුරුවේ ස්නායු ශල්‍ය වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්ගේ (58) මරණය සැක සහිත බව ඔහුගේ බිරිය විනෝදනී හා සහෝදර ලලන්ත කොළඹ කොටුව අතිරේක මහේස්ත්රාත්වරයාට 09 July 2012
ලාංකිකයා හිරේ ගියේ වෙන වරදකට බුදු පිළිම වහන්සේ නමකට තම නිවසේදී වන්දනා මාන කළැයි අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයකුට මරණ දඬුවම දීමට සෞදි රජය සැරැසෙතියි පළවූ මාධ්‍ය 09 July 2012
වතුර ඉල්ලා ගොවීහු වීදි බසිති පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය යටතේ යල කන්නයේ වගා කළ කුඹුරු අක්කර හතලිස්දාහකට ජලය ඉල්ලා ගොවීහු දහසකට වැඩි පිරිසක් අදත් උද්ඝෝෂණයක් 09 July 2012
සංඝනායක රිමාන්ඩ් අපරාධකරුවනට රැකවරණ දීම, මංකොල්ල කෑම් වලට ආධාර සහ අනුබල දීම, ගිනි අවි ළඟ තබා ගැනීම, ව්‍යාජ නෝට්ටුවක් ළඟ තබා ගැනීම ඇතුළු සිද්ධි සම්බන්ධ 09 July 2012
මහැදුරු පරණවිතාන පිළිරුවක් විවෘත වෙයි. පුරාවිද්‍යව වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කල මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ පිළිරුවක් කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු භූමියේදී න 09 July 2012
පී.එච්.අයි. පොලූ පහරින් මරුට. කඹළගමුව මොල්ලිපොතානේ ඩෙංගු මර්දන රාජකාරියේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක මොහොමඞ් පලීල් (54) මෝල්ගස් පහරකින් මියගිය බව කඹළගමුව පොලිස 09 July 2012
මම රඟපෑවේ සීතලේ ගැහි ගැහී ජපන් සිනමාවට ලෝකයේ කවදත් ලැබුණේ හොඳ වටිනාකමක්. සිනමාත්මක ප්‍රකාශ සහ හරය රැකගෙන සිනමාව එදා සිටම පවත්වාගෙන යාම ඊට හේතුවයි. අකිර කුරස 09 July 2012
තව ලක් පුතෙක් ඔලිම්පික් ගමේ ශ්‍රී ලංකාවේ තරුණ ඉංජිනේරුවකු වන ඩෙක්ස්ටර් සිල්වා 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ තාක්ෂණ සහායකු ලෙස තෝරාගනු ලැබ සිටියි. කොළඹ වෙස්ලි විද 09 July 2012
දෙපිලේම වේග පන්දු යවන්නෝ තරගය පාලනය කිරීමට සැරසෙති සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 63 කට කඩුලූ 4 ක් දවාගත් තිසර පෙරේරාගේ පන්දු යැවීම නිසා මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණය 09 July 2012
ලෝක ආබාධිත වෙරළ වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදි පදක්කමක් ජර්මනියේ පැවැති ලෝක ආබාධිත වෙරළ වොලිබෝල් ශූරතාවලියේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම පෙරළා දිවයිනට පැමිණියේය. කට 09 July 2012
ගජබා රෙජිමේන්තු වර්ණ ප්‍රදාන උත්සවයෙන්... ගජබා රෙජිමේන්තු වර්ණ ප්රදානෝත්සවය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මියුසියස් විදුහල් ශ්‍රවණාගාරයේ 09 July 2012
ප්‍රා. මන්ත්‍රී හොඳ වැඩක් කරයි මස් දියවීමේ රෝගයකට ලක්වී සිටින ගලේවෙල ගලපාවුල ඇම්.ඞී. කරුණාවතී (60) මහත්මියට තම මන්ත්‍රී වැටුප මාස් පතා පරිත්‍යාග කළ ගලේවෙල ප්‍රාදේ 09 July 2012
සෙබළ කුරුමානම වරදී ගැමියෝ දැරිය බේරාගනිති වැලිකන්ද මඟුල් පොකුණේ කැලෑවකින් එක්වරම එළියට ආ හමුදා සෙබළකු බව කියන පුද්ගලයකු 15 හැවිරිදි පාසල් දැරියක පැහැරගෙන යද්දී ගැමියන් විසි 09 July 2012
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් පිල ලකුණු 263 ක් ඉදිරියෙන් සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන දෙවැනි සිවුදින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (08) 08 July 2012
යුද - නාවික - හැව්ලොක්ස් පස්වැනි සතියේ ජය ලබයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය යටතේ පැවැති තරගවලදී යුද හමුදා, හැව්ලොක්ස් සහ නාවික හමුදා 08 July 2012
දිමුත් (53) - ඩිල්රුවන් (51) ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඔසවා තබති සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන දෙවැනි සිවුදින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (08) 08 July 2012
අලූගෝසුවා වීමට 150 ක් පෝලිමේ ශ්‍රී ලංකා බන්ධනාගාරයේ අලූගෝසු තනතුරු දෙකක් සඳහා ලබන 11 වැනිදා ඉල්ලූම්පත් කැඳවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පි 08 July 2012
හිටපු කොටි නායිකාව මනාලියන් හැඩ ගැන්වීම උගනියි සිවසුබ්‍රමනියම් සිවනාම් හෙවත් තමළිනි නමැති හිටපු කොටි දේශපාලන නායිකාව වව්නියාව පුන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මනමාලියන 08 July 2012
විශ්‍රාම වැටුප බැංකුවෙන් පමණයි ඇමෙරිකාව, බි්රතාන්ය ඉන්දියාව ඕස්ටේ්රලියාව හා කැනඩාව යන රටවල වෙසෙන ශ්‍රී ලාංකික විශ්‍රාමිකයින් 10000කට පමණ විශ්‍රාම වැටුප් ග 08 July 2012
ශ්‍රී ලංකාව කඩුලූ 3 ට 44 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක 08 July 2012
මහනුවර හූනා අපේම එකෙක් වසර 160 ට පෙර කඳුකරයෙන් සොයාගත් මහනුවර හූනා හෙවත් හෙමිඩැක්ටිලස් පීරෙසි 2012 වර්ෂයේදී නව හූනන් විශේෂයක් බව සුදේශ් බටුවිට හා රොහාන් පෙතිය 08 July 2012
පාකිස්තානය ලකුණු 226 කට සීමාවෙයි මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ ඇරයුමින් 08 July 2012
ඔබාමා සමග කෑම කෑ සතුටට කතක මැරේ ඇමෙරිකාවේ ජනාධිපතිවරණ සටනේ නිරතවන ගමන් ජනාධිපති බරක් ඔබාමා මහයෝ ප්‍රාන්තයේ ඇක්රන් අවන්හලට ගොස් එහි හිමිකාරිය ජොසමින් ඈන් හැරිස් 08 July 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026