බෙල්ලේ වම් පැත්තට වෙඩි වැදී කළුබෝවිල රෝහලට ඇතුළු කළ සන්ඩේ ලීඩර් මාධ්‍යෙව්දී ෆරාස් ෂෞකට් අලි කළුබෝවිල රෝහලෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකැර ලැබ සිටියි. ඔහුට සැත්කමක් කිරීමට නියමිතබව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. ගල්කිස්ස ඕෂන් බ්ලූ හෝටලයේදී ඔහුට වෙඩි තබා ඇත. ඔහු එහි හිමිකරුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යට තිබ්බ වෙඩිල්ලක් (දී)
මාධ්‍යෙව්දීයෙක්ලු? හෝටලයක හිමිකරුලු? අනේ මංදා .(නදී)
සන්ඩේ ලීඩර් අයට පුදුම අපලයක්නේ තියෙන්නේ. (නි)
පරීක්ෂණ වල ප්‍රතිඵල තව නොබෝ දිනකින් බලාපොරොත්තු වන්න. (නි)
හෝටල් ව්‍යාපාරිකයෙකුට මාධ්‍යවේදියෙක් වීමට හැකිද? (නි)
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මාධ්‍යවේදී ප්‍රශ්නයක්ද? හෝටල්වේදී ප්‍රශ්නයක්ද? (නි)
ලංකාවේ දැන් නීතියක් නැහැ. (නි)
ආරංචියක් තියනවා මේකගැන හොයන්න කොමිසමක් පත්කරන්න යනවා කියලා. (නු)
මොනවද ඉතින්,මේකත් රජය අමාරුවේ දමන්න කරපු "අධිරාජ්‍යවාදීන්ගේ" කුමන්ත්‍රනයක්.(නු)
මාධ්‍ය වේදීන්ට ගිය කලක් (දී)
අනේ මන්දා! අබුද්දස්ස කාලේ... (නි)
මාධ්‍ය නිදහස කියන්නේ මෙන්න මේකට, මතක තියා ගන්න (දී)
මේකද මාධ්‍ය නිදහස කියන්නේ (දී)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
මේකත් සේනාවේ වැඩක්ද? (නි)
අයියෝ සල්ලි,අමාරුද ගොඩාක් (දී)
කාටද මේ අවනඩුව කියන්නේ (දී)
මේකද චින්තනය? (නි)
මාධ්‍යවේදියාටද? හෝටල් හිමිකරුටද වෙඩි තියලා තියෙන්නේ? එක්කෙනා වුණත් චරිත දෙකක්නේ. (නි)
මිනිස්සුන්ගේ නැහැදිච්ච කමට වන්දි වෙවන්න ඕනේ මනුස්ස ජිවිත වලින් (දී)
ඒ කියන්නේ ගොඩාක් අමාරුයි (දී)
ඔබට ඉක්මන් සුව! (නි)