සංගමන්කන්ද අසල මුහුදේ අතරමං වූ බුරුම ජාතිකයින් තිස් දෙදෙනෙකු බේරාගෙන ගොඩට ගෙන ආ බව නාවික හමුදාව කියයි.