හැකි නම්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා දී මහින්ද රාජපක්ෂ ජනපති සමග ජනාධිපතිවරණයට එවැන්නැයි මහාමාර්ග ඇමැති නිර්මලකොතලාවල මහතා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බණ්ඩාරගමදී අද අභියෝග කෙළේය. කළුතර - කැස්බෑව මර්ගයේ සංවර්ධන කටයුතු අරඹමින් එසේ කීවේය. විපක්ෂයට අද නියෝජ්‍ය නායකයකු පත් කරගැනීමට නොහැකි වී ඇතැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මෝඩ ඡන්ද දායකයෝ ඉන්නකම් ඔහොම තමයි.(නදී)
ඇයි සජිත්ව එවන්න කියන්නේ. රනිල් එනවට බයයි නේද?(නදී)
නිර්මල කොතලාවල මහතා අදදින මහජනතාවට දැනුම් දීමක් කරන්නේ මීළඟ ජනපතිවරණයට තුන්වෙනි වතාවටත් මහින්ද රාජපක්ෂ ජනපති තුමා ඉදිරිපත්වෙන බවයි (ස)
පුළුවන් නම් අපේ බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ සභාපති එක්ක තරඟ කර දිනලා පෙන්නුවොත් මෙන්න කැට. (නි)
කවුරු ආවත් බුදුදහමට සිංහලකමට සළකන කෙනෙකුට හැර වෙන පාට පක්ෂ වලට මිනිසුන් රැවටෙන්නෙ නැහැ. (නි)
ජනාධිපතිතුමාට කව්රු ආවත් විපක්ෂයෙන් අභියෝගයක් නැහැ. ජාත්‍යන්තරය තමයි අභියෝගයකට තියෙන්නේ.(නදී)
නියෝජ්‍ය නායකකම කොහොම වෙතත් ඔය දෙන්නම ආණ්ඩු පක්ෂයට ආවානම් රටට යමක් කරන්න පුලුවන්. (නි)
හැබැයි සමහර අය හදන්නේ සිරානිව ගේන්න.(නදී)
අනේ ඇමතිතුමෝ! ඔයා තාම දෙකේ පන්තියෙද?(නදී)
හොද සටනක් බලන්න පුලුවන්. ජනතාව ඒ තරම් මෝඩ නැහැ.(නදී)
ඒ මොකද්ද ඒ කතාව (දී)
සහතික ඇත්ත. කවුරු ආවත් නාවත් ජනාධිපති මහින්ද මහතාම තමයි එන්නේ. (ස)
අනේ මන්දා මම ඉතින් මොනවා කියල කියන්නද (දී)
කවදා නමුත් එතුමට එය කරන්න වෙනවාමයි. වෙන විකල්පයක් නොමැත. (ස)a vikalpayak nometha.lejja nethi kamata beheth nometha.
මොකද නියෝජ්‍ය නායක කම පුළුවන්නම් විපක්ෂ නායකකම දීලා බලපුදෙන් පුළුවන්ද බලන්න. (ස)