ශ්රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දියා ධීවරයන් පිරිසක් ශ්‍රී ලංකා බෝට්ටුවකට පහර දී බෝට්ටු දෙකක් ඉන්දියා මුහුදු සීමට ඇදගෙන යෑමට සැරසෙතියි ශ්‍රී ලාංකික ධීවරයන් කල්පිටිය බහුදින ධීවර යාත්‍රා සභාපති ඇන්ටන් කුසුම් රෙක්ස් මහතාට මින් මද වේලාවකට කලින් ගුවන් විදුලි පණිවුඩයකින් දැන්වීය.
නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා දෙකක් එම ස්ථානය බලා පිටත්ව ගියේය.
ඔහු ඒ ගැන කල්පිටිය විජය ධීවර හමුදාවට හා ධීවර අධ්‍යක්ෂකට දන්වා ඔවුන් බේරා ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
ලාංකික ධීවරයන් දන්වා ඇත්තේ කඩු මුගුරු ඇතුළු අවි රැගත් පිරිසක් අක්ෂාංශ 0.847420 හා දේශාංශ 7925950 සීමාවේදී ඉන්දියා ධීවරයන් පහර දුන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තමිල්නාඩුකාරයින්ව පන්නන්න ඕනා අපේ රටෙන්.(නදී)
දිසානායක ඔබ හරි. නාවුක හමුදාවේ කල්පිටියේ පිහිටි විජය කදවුරෙන් කියලා වෙනස් විය යුතුයි.(නදී)
ලංකාවේ විජය ධීවර හමුදාවක් ගැන අපු කවදාවත් අහල නැහැ.(නදී)
ඔයා හරි තිලක්. කල්පිටියේ පිරිමින්ට වඩා අම්බලන්ගොඩ ගැහැණු හොදයි.(නදී)
ජිවත් වෙන්න නේද මේ මරා ගන්නේ (දී)
මුහුදු සීමාව පෙන්නලම නීතිමය පියවර ගතයුතුයි.(නදී)
ඕකට ඩෝරා යවන්නේ මොකටද? අම්බලන්ගොඩ ගැහැණු ටිකක් බෝට්ටුවක නග්ගලා යැවිවා නම් ඇතිනේ. (නදී)
මුන්ව මුහුදට දාල මාළුන්ට කන්න ඇරලා අතුරුදහන් උන විදිහට ඉන්න ඕනි.(නදී)
ඉවසීමෙන් වැඩකරන්න වෙයි. මේවා කොටින්ගේ වැඩද දන්නේ නැහැ. ලංකාවත් ඉන්දියාවත් කරහා කරවන්න හදනවද දන්නෙත් නැහැ.(නදී)
ගොඩ්න් බේරගන්න. තරහා උනොත් අපට කෑම බීම වාහන නය බෙහෙත් දෙන එන නවතා දමයි.(නදී)
සැලෙන්න එපා. ලංකාවේ අපි වෙනත් රටක අයගෙන් ඇයි ගුටිකන්නේ. ඔයාලටත් තියෙන්නේ හොදට ගහන්න.(නදී)
අපි මේ සම්බන්ධයෙන් යමක් කළ යුතුයි. (නි)
දැන්නන් ඕං ඉතිං ඉවසුවා ඇති.(නදී)
ප්‍රභාකරන්ගේ අවතාර මුහුදටත් ඇවිත් වගේ.(නදී)
හැකිපමන ඉවසීමෙන් කටයුතු කරන්න. සාමය අපිට ඕනමයි.(නදී)
රට ලොකු උනාට අපේ කෙල්ලන්ටත් පරාදයි නේ . රටට සාපේක්ෂව ඉන්දියාවේ මුදු සීමාව පොඩියි නේ මාලු කන්න බලාගෙන ඉන්න ප්‍රමාණය වැඩියි ,ඒ හින්ද අපේ මාළු කන්න එනවා .මේකට මොනවා හරි කරන්න වෙනවා මේ ප්‍රශ්නේ දැන් සැහෙන කල්.(නදී)
හොදින් බේරගන්න. තරහා උනොත් ගිය පාර වගේ මේපාරත් ජිනීවා ගිහින් අපටම කපයි.(නදී)