කොළඹ රාජකීය කී‍්‍රඩා සංකීර්ණයේදී අද ආරම්භ වූ සමස්ත ලංකා අවුරුදු 20 න් පහළ සත් සාමාජික රගර් තරගාවලියේදී ප‍්‍රබලතම කණ්ඩායමක් වන මහනුවර ති‍්‍රත්ව විදුහල පරදවා ලකුණු 24-07 ක් ලෙස පෙරළිකාර ජයක් ලබාගැනීමට බොරැුල්ල සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල් කී‍්‍රඩකයෝ සමත්වූහ.
එම ජයග‍්‍රහණයත් සමග ඔවුන් තරගාවලියේ කුසලාන ශූරතාව වෙනුවෙන් තරග වැදීම සඳහා අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි අතර එහිදී ඔවුන් කොළඹ ශාන්ත පීතර විදුහලට එරෙහිව තරග වැදීමට නියමිතය.
ඉසිපතන විදුහල නිතරගයෙන්ම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර එයට හේතුව වූයේ ඔවුන්ගේ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිව සිටි අනෙක් කණ්ඩායම වූ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල තරගාවලියට සහභාගී නොවීමයි.
ඉරිදා (17 වැනිදා) පැවැත්වීමට නියමිත අර්ධ අවසන් පූර්ව වටයේදී කණ්ඩායම් තරග වදින ආකාරය
කුසලාන ශූරතාව (අර්ධ අවසන් පූර්ව වටය)
- මහනුවර ධර්මරාජ විදුහල සමගින් කොළඹ රාජකීය විදුහල
- කොළඹ ශාන්ත පීතර විදුහල සමගින් සී. ඩබ්. ඩබ්. කන්නංගර විදුහල
- ඞී. එස්. සේනානායක විදුහල සමගින් කොළඹ ඉසිපතන විදුහල
- කොළඹ නාලන්දා විදුහල සමගින් සහ මහනුවර කිංස්වුඞ් විදුහල
බඳුන ශූරතාව (අර්ධ අවසන් පූර්ව වටය)
- කොළඹ වෙස්ලි විදුහල සමගින් කොළඹ මහානාම විදුහල
- කොළඹ ලූම්බිණී විදුහල සමගින් මහනුවර ති‍්‍රත්ව විදුහල
- පිලියන්දල මධ්‍ය විදුහල
- මොරටුව වේල්ස් කුමර විදුහල
පළිහ ශූරතාව (අර්ධ අවසන් පූර්ව වටය)
- කොළඹ ආනන්ද විදුහල සමගින් පානදුර රාජකීය විදුහල
- කුරුණෑගල මලියදේව විදුහල සමගින් පන්නිපිටිය ධර්මපාල විදුහල
- මහනුවර ශාන්ත සිලිවෙස්ටර් විදුහල
- ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල
ඡයාරූප: ශානුක අරවින්ද
සී. ඩබ්. ඩබ් කන්නන්ගර විදුහල සහ ති‍්‍රත්ව විදුහල අතර තරගයේ අවස්ථාවක්...
කිංග්ස්වුඩ් විදුහලේ කී‍්‍රඩකයකුගෙන් පන්දුව යොමුකිරීමක්...
කන්නංගර විදුහලේ හුකර් කී‍්‍රඩකයකු පන්දුව ලබාගනිද්දී...
ලුම්බිණි විදුහලේ කී‍්‍රඩකයකුට ශාන්ත පීතර විදුහලේ කී‍්‍රඩකයකුගෙන් වෙට්ටුවක්...
කිංග්ස්වුඩ් විදුහල සහ වෙල්ස්කුමර විදුහල අතර තරගයේ අවස්ථාවක්...
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කන්නන්ගර කොල්ලෝ ති‍්‍රත්ව සිංහයන් පහළට ඇද දමති
ලියනගේ විජිත් ප්‍රසන්න Saturday, 16 February 2013 10:05 PM
මේ පාසල්වල හැම දරුවෙක්ම, අපේම දරුවෝ නමුත් මේ දුප්පත් කොල්ලෝ ජයග්‍රහණ ලබන එක ගැන ගොඩක් සතුටුයි. (ස)
සුදේෂ් Sunday, 17 February 2013 04:19 PM
අද විතරයි. හැමදාම නැහැ හොදේ.(නදී)
සුබසිංහ Sunday, 17 February 2013 10:44 AM
විස්වාස කරන්නත් අමාරුයි මාරයි.(නදී)