කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ මාරවිල ශාන්ත සේවියර් විදුහල අතර අඹේපුස්ස යුද හමුදා කී‍්‍රඩාංගණයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 42 ක ජයක් ලබාගැනීමට ශාන්ත ආනා විදුහල සමත්විය.
ශාන්ත ආනා විදුහලේ උදේශ් සතරසිංහ කඩුලූ 6 ක් ද, මල්ෂාන් පෙරේරා සහ ගයාන් කුමාරසිංහ කඩුලූ 5 බැගින්ද දවා ගනිමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙනයාමට සමත්වූහ.
ශාන්ත ආනා විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 232
(මොහොමඞ් අෆ්සාල් 57, එච්. කුරේ 49, බී. කොටුවෙගෙදර 25, මල්ෂාන් පෙරේරා 22, එස්. මධුරසිංහ 72/4, එල්. දිල්ෂාන් 32/3)
ශාන්ත සේවියර් විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 80
(එන්. චමල්ක 30, උදේශ් හතරසිංහ 10/6, මල්ෂාන් පෙරේරා 7/2, එම්. වික‍්‍රමගේ 26/2)
ශාන්ත සේවියර් විදුහල දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 110
(ගීත් ද සොයිසා 62, ගයාන් කුමාරසිංහ 30/5, මල්ෂාන් පෙරේරා 59/5)
(**)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොදයි..!(නු)