ඉරිදා (17) සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරු නම දෙනෙකු ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
කේ.ඊ.අයි පෙරේරා, රවී විජේගුණවර්ධන, කේ.එච් ජයවීර, එන්.ඩී දළුවත්ත, එන්.ඒ.සී.යූ මන්නනායක, ඒ.ආර් වෛද්‍යලංකාර, එල්.කේ.බී.එම් පෙරේරා, ඩී.පී.අයි කරුණාරත්න, ආර්.ඒ.ඩී.එන්.ආර් පද්මසිරි යන මහත්වරු ස්ථානමාරු ලැබුවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ දෙන්නෙක් ගංජාකාරයින්ගෙන් ගුට් කාලා දවස් 5 ක් රෝහලේ හිටියා කියලා දැක්කා පහුගිය දවස්වල. (නදී)
ඇමති කුට්ටම සහ පොලිස් කුට්ටම අනන්නේ නැහැ ලෝකයේ වෙන කිසිම රටක මේ වගේ. (නි)
ඔය ස්ථාව මාරු ලබන්නේ අවංකවම කොන්ද කෙලින් තියලා රාජ කාරී කරන අයයි.(නදී)
ඇත්ත තමයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී තීන්ුවට වඩා ඉහලින් යන්න හිතන්නවත් එපා.(නදී)
ඉස්සර අපි ප්‍රභාකරන්ගෙන් දරුවන් බේරගන්න පාසැල් වල ගේට්ටු මුරකරන්න ගියා. දැන් යන විදිහට කුඩ්ඩන්ගෙන්, ළමා අපචාරකයින්ගෙන්, ගංජා කාරයින්ගෙන් අපේ දරුවන් පරිස්සම් කරගන්න වෙනවා.(නදී)
ලෝකෙන්ම උතුම්ම රට ලංකාවයි කියලා මෙතන දෙකක් වෙන්න කෑගහන කට්ටිය දැන් මේකට මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
දේශපාලන බලපෑම්ද? (නදී)
මොකද්ද ඒ වෙනස (දී)