වයස 19 න් පහල ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ කැලණිය ගුරුකුල විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර පැවැති තරගයෙන් ගුරුකුල විදුහල් ක‍්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබූහ.
ගුරුකුල විදුහල පළමු ඉනිම 219
(ලිසුල ලක්‍ෂාන් 84, නලීන් පෙරේරා 43, රොෂාන් අනුරුද්ධ 38, නිලූක ද සිල්වා 26/2, ශකිල බාසුරු 77/2, ෂෙහාන් චතුරංග 38/4) සහ දෙවැනි ඉනිම 122 (හෂාන් දුමිඳු 36, රොෂාන් අනුරුද්ධ 30, නිලූක ද සිල්වා 39/3, ශාලික බාසුරු 14/2)
මාරිස්ටෙලා විදුහල පළමු ඉනිම 144
(ෂෙහාන් චතුරංග 29, ප‍්‍රසන්න ජයමාන්න 20, නලීන් පෙරේරා 36/3, ජයමාල් වික‍්‍රමාරච්චි 33/2, ළහිරු චාමර 4/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd