කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය අතර කටුනේරියේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්විය.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පසිඳු ලක්ෂාන් ලකුණු 26 කට කඩුලූ 6 ක් දවාලීමට සමත් වූ අතර එය තරගයේ හොඳම පන්දු යැවීමයි.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 179
(තුසිත් ගයාන් 50, නිසල් ගීත් 35, චතුර නිසල් 33, සචින් තාරුක 18, තරිඳු හර්ෂන 7/4, චතුරංග ප‍්‍රසාද් 46/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 කට 192 (නිසල් ගීත් 88, තුසිත් ගයාන් 25, ශෙහාන් දිනුක 23, නදීර ලක්ෂාන් 25/4, චාමර පෙරේරා 27/2)
ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 102
(දිනුක පේ‍්‍රමින්ද 44, රුවින් විඳුරංග 26, පසිඳු ලක්ෂාන් 26/6, රොෂේන් ප‍්‍රනාන්දු 30/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 කට 182 (නවීන් මධුෂාන් 41, නිරෝෂන් සිල්වා 18, නිමේෂ් මධුසංක නොදැවී 47, චතුර නිසල් 34/3, රොෂේන් ප‍්‍රනාන්දු 63/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd