මාලබේ ආදර්ශ පිරිමි විදුහල් ක‍්‍රීඩකයෝ වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. මාලබේ ආදර්ශ පිරිමි විදුහල් පිල සිවුවැනි වටයේ තරගයේදී කඩුලූ 5 කින් රාවතාවත්ත මෙතෝදිස්ත විදුහල පරාජය කළේය.
මෙතෝදිස්ත විදුහල ඕවර 26 කදී 99
(එල්. සචින්ත 16, පී. ෂෙහාන් 33, වෙනුර සන්තුෂ් 14/3, සිතුම් කල්දේරා 16/3, එස්. තේජාන් 32/3)
මාලබේ ආදර්ශ පිරිමි විදුහල ඕවර 27 කදී කඩුලූ 5 ට 100
(වෙනුර සන්තුෂ් 20, කිෂ්ක විජේතුංග 25, දිනුක ධනංජය 28/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd