රුපියල් දහසේ හොර නෝට්ටු පහලොවක් සහ රුපියල් පන්දහසේ හොර නෝට්ටුවක් වත්තල පෞද්ගලික බැංකුවකට තැන්පත් කිරීමට ගෙන ආ කාන්තාවන් තිදෙනෙකු හා පිරිමියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් කැළණිය, බොරැල්ල හා වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාව කොච්චර දියුණුද? අපරාදේ මහ බැංකුව සල්ලි අච්චු ගහන්න වෙහෙසෙන්නේ.(නදී)
අගර දගර නාරිලතාවන්ගේ බැල්මට බැංකු නිලධාරීන් රැවටිලා නැති පාටයි. (නි)