ශ්‍රී ලංකාවේ 65 වැනි නිදහස් දින සමරා වෙරෝනා නුවර බෞද්ධ විහාරස්ථානයේ ද උත්සවයක් පැවැත්විණි. උඩවලවේ ඥානානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථාන දායක සභාව උත්සවය සංවිධානය කළේය. වෙරෝනා, විචෙන්සා, පාදෝවා, ත්‍රෙවීසෝ, මාන්තොවා නගර නියොජනය කරමින් ශ්‍රි ලාංකිකයෝ විශාල පිරිසක් මේ සදහා ඵක්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ නිදහස් උත්සව වලට සල්ලි දෙන්නේ ලංකාවෙන්ද? (නි)
විහාරස්ථ දායක සභාව හා එරට ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් කරපු නිදහස් උත්සවයක් නිසා වැඩේ ඉතාමත් උත්කර්ෂවත් බවයි පෙනෙන්නේ.(නදී)