අශ්වයන්ට දෙන ඛෙහෙතක් පිළිබඳ පර්යේෂන කිරීම සඳහා ගොළුඛෙල්ලන්ද, තවත් පර්යේෂනයක් සඳහා ගෙම්බන්ද එකතු කළ රුසියානු ජාතිකයෝ තිදෙනෙක් ගාල්ල හියාරේ රක්ෂිතයේදී අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩි කරනු ලැබීය.
ඔවුන් මෙය සංවිධානාත්මකව සිදුකරන්නට ඇතැයි වන ජීවී නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොළුබෙල්ලෝ, ගෙම්බෝ වඳවීගෙන යන දුර්ලභ ගනයේ ජීවීන්. සුද්දෝ ලංකාවට නෑවිත් රටට හෙන ගැහුවත් කමක් නෑ ගොළුබෙල්ලොයි ගෙම්බොයි ආරක්ෂා කරමු. (ස)
ගෙම්බෝ ගොළුබෙල්ලෝ එක සැරේට බිත්තර දමන්නේ දහස් ගනනින්. ඉදුනිල්ට නොතේරුනාට වන ජීවී නිලධාරීන් දන්න නිසයි මහේස්ත්‍රාත් තුමාට ඉදිරිපත් කරලා තියෙන්නේ. (නදී)
රටට වින කරන්න එන මේ අයත් අර සංචාරකයන්ගේ ගානට එකතු කරනවද ? (ස)
ගාමිණී, ව්‍යංගාර්ථයෙන් පඬි වදන් කියවන්නේ තමන්ගේ නොදැනීම ප්‍රදර්ශනය කරනවත් එක්කමයි. (නි)
තව අනෙත් අය මොන මොන බෙහෙත් හොයන්න ලංකාවට එනවද දන්නෙ නැහැ. (නි)
යුරෝපයේ මෙවැනි දේවල් තහනම්. ඒ නිසා තමයි අපේ රටවල්වලට ඇවිත් මේවා කරන්නේ. උපරිම දඩුවම් දිය යුතුයි.
ඔය කෙලියෙන් අපේ රටට එන සුද්දෝ වද කරන්න එපා.(නදී)
ලංකාවට එන සංචාරකයෝ ඩොලර් වියදම් කරන්නනේ නැති නිසා මේ විදියට හරි ඩොලර් ටික ගන්න බලමු.(නදී)
ලලිත්, නයනී හැම ලිපියටම මොනවා හරි ලියන්න එපා. ලිපිය වගේම එයට අදාල අදහසුත් මිනිසුන්ට ඔලුවට යමක් ලැබෙන දෙයක් විය යුතුයි. මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉදිකිරීම් වලට පස් කපනකොට පොඩිඩක් හෝ අමුතු හැඩයේ ගලක් හමුවුනොත් වැඩේ නවත්තලා පරිසර නිලධාරියෙක් ගෙන්නලා බලනවා, එක්කෝ පුරා විදයාත්මක දෙයක්ද කියලත් බලනවා. ගහක අමුතු රූපයක් වගේ හැඩයක් තිබුනොත් ඒ ගහ කපන්න බැහැ. ඇබොර්ජිනල් අයගේ ඇදහිලි වලට එය බලපාන නිසා. මෙහේ මගේ රටේ වගේ වටින පුරා වස්තු නැහැ. ඒත් ලංකාවේ පුරාවස්තු බුල්ඩෝසර දාලා විනාශ කරනකොට පුදුම වේදනාවක් දැනෙනවා.(නදී)
"ගොළුබෙල්ලෝ, ගෙම්බෝ වඳවීගෙන යන දුර්ලභ ගනයේ ජීවීන්. සුද්දෝ ලංකාවට නෑවිත් රටට හෙන ගැහුවත් කමක් නෑ ගොළුබෙල්ලොයි ගෙම්බොයි ආරක්ෂා කරමු. ගාමිණී මේ කියන්නේ රටේ ජෛව සම්පත් වලට වඩා ඒවා හොරකම් කරන්න එන සුද්දෝ වටිනවා කියලනේ. වනජීවී නිලධාරීන් එහෙම නොහිතන නිසා තමයි හරියට රාජකාරි කරල තියෙන්නේ.(නදී)
කුසල්ථ නිමල් මහත්වරුනේ, සමහර දේවල් වල තියෙන කටුක කම දැක්කහම ඒවා බලලා හිතට දුකක් එනවා. එවිට එය මගහරවාගන්න උපහාසාත්මක දෙයක් හෝ ලියලා හිත හදාගන්නවා. (නදී)
කුසල්, ඕකනේ මල්ලි අපේ රටේ මෙහෙම වෙලා තියෙන්නේ. මිනිසුන්ගේ ගතයුත්ත අඩුයි. ඉගෙන ගන්න දෙයක් නැහැ. අපේ අය දන්නේ ඉරිසියාවයි. පුරාජේරුවයි විතරයි.(නදී)
ලංකාවේ සිටිය නිසා මොවුන් උල්කාපාතයෙන් බේරුනා. (ස)
සංචාරකයෝ ගේනනනවා වගේම රට ආරක්ෂාකරන්නත් කාලය ඇවිත්. (ස)
මෙවායින් හදපු බෙහෙත් අශ්වයින්ට දුන්නොත් උන් බොහොම ටිකක් උඩ පැන පැන ගොලුබෙලිගමනෙම යෙදුනොත් අනෙක් ලෙඩ සුව උනත් වැඩක් වෙන්නෙ නෑනෙ. (ස)